Apr 23

ඔබේ නව අදහස් ක්‍රියාත්මක කරවාගන්න!

වැඩකාරයට බොරු බෑ කිව්වට වැඩ දන්නකොට අදහස් නෑ! අදහස් තියෙන ගොඩක් අයට ඒවා ක්‍රියාත්මක කරගන්න බෑ. මේ දෙගොල්ලා ම එකතු කළොත් ලොකු ප්‍රයෝජනයක් වෙයි කියලා, මට අදහසක් ආවා. :) ඇත්තට ම ආවා කිව්වට ඇවිත් ගොඩක් කල්. හැබැයි ක්‍රියාත්මක කළේ ඊයෙ. ඔන්න දැන් වැඩ දන්න අයටයි, අදහස් දෝරෙ ගලන අයටයි හොඳ, අළුත් නිර්මාණ බිහිකරන්නට අවස්ථාව තියෙනවා. Continue reading

Apr 13

මතක් කළේ කොහාද? FBද?

ඔන්න තව සිංහල හින්දු අළුත් අවුරුද්දක් ආවා. හැබැයි මේ සැරේ ආසාවටවත් එරබදු මලක් දැක්කෙ නෑ. කොහා මාමිනම් ආවා. හැබැයි අවුරුද්ද මතක් උනේ කට්ටිය හෝ හෝ ගාලා මාව FB සුබ පැතුම් photosවලට tag කරන්න ගත්තම! Continue reading

Apr 11

Google Plus අළුත් විණි.

කලින් සුනාමිය ගැන ලියලා, ඒ ගැන Google+ පැත්තෙ ගිහින් කියන්න හැදුවා විතරයි, මෙන්න නියම වැඩක්! සම්පූර්ණෙන් ම අතුරුමුහුණත වෙනස් කරලා. මීට විනාඩි ගානකට කලින් යද්දි මෙහෙම තිබ්බෙ නෑ. මේ දැන් දාපු එකක්. Continue reading

Apr 11

සුනාමියකුත් (නො)ආවේයැ

කොහොමද අද වෙච්ච වැඩේ? කොටියා ආවයි කිව්ව කතාව වගේ නේද?! හික්ස්… අවුරුදු තෑග්ග! හැබැයි ඉතින් 2004දි සුනාමිය ආපු හැටියට නම් ඉතින් බයවෙන එක සාධාරණයි. Prevention is better than cure කියන්නෙ ඉතිං ආයිත් කට කහනවටයැ? හැබැයි මේ සැරේ පොඩි ජොලියකුත් ගියා වැඩේ වෙන්නෑ කියලා announce කළාම! :P මේ අස්සෙ අද bio ක්ලාස්නුත් තිබ්බනෙ. ක්ලාස් එක පටන් ගන්න ඔන්න මෙන්න තියෙද්දි, Continue reading

Mar 26

Le eLearning at an eAcademy. [Khan Academy]

While finding a way to learn with my life -My PC- via my best friend who’ve a huge brain -the internet- I just got an virtual Academy. But I amn’t asked from that as this meme! ;)

This website is pretty much better for A/Ls and uppers. This site is a teacher at home with a blackboard, with using white rarely although it’s an non-profit organization, why I really love at all same as Wikipedia. :D Continue reading

Mar 25

Youtube හි මා දුටු අළුත් Features

Youtube වල අළුත් ම updates ටික දැක්කද? ඔන්න දැක්කෙ නැත්නම් බලන්නකො මේ දවස් ටිකට එයාලා කරල තියෙන්නෙ මොනවද කියලා. ඔක්කො ම නෙවෙයි, දැනට මම දැකපු ටිකත් එක්ක පොස්ට් එකක් දාන්න හිතුණා. බලන්නකො මේ ටික දැක්ක ද කියලා. Continue reading

Mar 22

ටෙක්NO! 2012ටත් ගියෙමි… [Techno 2012 | STG]

Crest of St. Thomas' Girls' High Schoolමාතර ශාන්ත තෝමස් උසස් බාලිකා විද්‍යාලය වාර්ෂිකව සංවිධානය කරන Techno තොරතුරු තාක්‍ෂණ දිනයට මේ සැරෙත් යන්න සෙට් උනා. අපේ IT Club එකේ සංවිධායකතුමා; අශාන් සංජීව සහෝදරයගෙ උනන්දුව තමයි ඉතින් ඉස්සෙල්ල ම මතක් වෙන්නෙ. මොකද මාසෙකට විතර කලින් ඉඳලා ඉන්විටේෂන් එකක් එනවද කියලා බලන්නෙයි කියලා මතක් කළාට. ඔන්න ඒකත් ඇවිල්ලා, යන අයගෙ නම් ලිස්ට් එකත් ඊට කලින් දවසෙ ම හදලා වැඩේට බහින්න ලෑස්ති කළා. Continue reading

Mar 22

මෙහෙමත් Captcha!

දැන් හැම වෙබ්සයිට් එකේ ම මේ කැප්චා ආරක්‍ෂණය තියෙනවානෙ. ඔන්න ඕවයින් රිංගන්න යද්දි හමුවුණ “ලොල්” කැප්චා ටිකක් පෙළගස්වන්නයි යන්නෙ. Continue reading