Viberවලට සිංහල Stickers ඇවිත්

පසුගිය දවස්වල අහම්බෙන් රේඩියෝ එකෙන් අහන්න ලැබුණා අමුතු ජාතියෙ වෙළඳ දැන්වීමක්. සාමාන්‍යයෙන් අපිට අහන්න ලැබෙන්නෙ එක එක සබන් වර්ග, ජ්‍යෝතිෂ්‍ය අනංමනං, බිස්කට් වගේ දේවල් ගැන නෙ. හැබැයි එක දවසක් මෙන්න චැට් ඇප් එකක ඇඩ් එකක් යනවා. කොනිත්තගෙන බලන්න හිතුණා මේ වෙන සමාන්තර ග්‍රහලෝකයකටවත් ගිහින් ද කියලා. කොහොමහරි ඒකෙ කියන විධියට වයිබර් ඇප් එකට සිංහලෙන් ස්ටිකර්ස් තියෙනවාලු.

Continue reading “Viberවලට සිංහල Stickers ඇවිත්”

Open This PC instead of Quick Access on Windows 10

It’s a big struggle lately most had to face that the My Computer has been removed like from Windows 7/ Windows 8. It became a frequently asked question from the people who I helped installing OS but even I didn’t know how to fix that (not even bothered to Google). So I used to open File Explorer from Task Bar and click “This PC” from the left side pane. Now the file explorer opens up directly to Quick Access, which is good if you’re hanging your frequently visited folders there unless you’ve energy to browse through directories. By the way recently I accidentally found a way to get our loving This PC view back. Continue reading “Open This PC instead of Quick Access on Windows 10”

ඔබේ ම Chrome Extension එකක් හදාගන්නා හැටි

මේ වෙනකොට ලංකාවෙ බොහොම දෙනෙක් Android Apps හදන්න පෙළඹිලා තියෙන බව Play Store එකට ගියා ම පේනවා. ඕන එකයි එපා එකයි ඇති එකයි නැති එකයි අනේ ඉතින් මොකට කියනවද! කෝමහරි ඒකට සමාව දීලා Browser Extension හදන්නත් අපේ අය පොළඹවා ගත්තොත් හොඳයි කියලා හිතුනා. ළඟදි අපේ ඔපීසියට ආපු Project එකක අනු-කොටසක් විධියට Chrome Extension එකක් හදන්න තිබුණා. ඒකටත් එක්ක ම ඉතින් සිකුරාදා නිවාඩුත් තිබුණ එකේ මගේ පර්යේෂණාගාරෙට දාගෙන වැඩේ අධ්‍යයනේ කරා. ඒකෙන් තමයි මාත් වැඩේට බැස්සෙ. Continue reading “ඔබේ ම Chrome Extension එකක් හදාගන්නා හැටි”

Windows 8 සහ 8.1 සිංහලෙන්

වින්ඩෝස් 8 සහ 8.1 සිංහලෙන් පාවිච්චි කරන්න කැමති ද? ටිකක් පාවිච්චි කරනකොට පුරුදු වෙයි. සුද්දොයි, ජපන්නුයි තමන් හදන හැම එකම එබසින් පාවිච්චි කරන එකේ අපි අපේ බස ඕනෑ තැනක භාවිතා කරන්න ලැජ්ජා නැති වෙන්නෝන. 😉 Continue reading “Windows 8 සහ 8.1 සිංහලෙන්”

Share your PC’s internet connection with Android via USB

After long time, I think after 3 or 4 months 😯  I gonna write again a technical post. This is how to connect you android to the internet through you PC’s internet connection. I was looking for this and used with few problems after being an owner of android. But today I was resolved all of them and feeding my droid without wasting money for 2G/3G.  😛 Continue reading “Share your PC’s internet connection with Android via USB”

ශ්‍රී ලංකා සම්මත වේලාව Androidට ලබාදෙමු

කලින් පෝස්ට් එකකදි පරිගණකයට ශ්‍රී ලංකා සම්මත වේලාව දාගන්න හැටි කිව්වනෙ. නැත්නං මෙන්න ලින්ක් එක:

ශ්‍රී ලංකා සම්මත වේලාව පරිගණකයට ලබාදෙමු

ඔය විදියට ම Rooted Android Devices වලටත් තත්පරේට ම වෙලාව හදාගන්ට පුළුවන් මෙන්න මේ විදියට. Continue reading “ශ්‍රී ලංකා සම්මත වේලාව Androidට ලබාදෙමු”