Categories
An Idea Web Sites

ඔබේ Domain නාමයට නව අරුතක්!


ඔබ තවමත් භාවිතා කරන්නේ තවකෙකුගේ අනුනාමය ඇති Free Domain නාමයක්ද? එය Top Level එකක් සේ ම අන් අයට කියන්ට සැබැවින් ම සැවොම කැමතියිනෙ. ඒකට ක්‍රමයක් මට අහම්බෙන් හමුවුණා. මමත් මෙච්චර කල් පාවිච්චි කළේ, http://thambaru.wordpress.com කියන Free Domain Name එක. හැබැයි දැන් මම පාවිච්චි කරන්නෙ http://thambaru.tk කියල විතරයි! ඉතින් සන්තෝසෙ තරමට blog එකේ theme එකත් මාරු කළා.. ඒ වගේ ම මේ බ්ලොග් එකට දැන් http://tnwblog.tk නමිනුත් පැමිණිය හැකියි!

ඉතින් කරන්න තියෙන්නෙ
http://my.dot.tk
යන අඩවියට ගිහින් තමන්ගෙ අඩවි නාමය ලබාදී ඉන්පසු එළැඹෙන පිටුවේ තමාට අවශ්‍ය Domain නාමය ලබාදී E-mail සහිත/රහිත ලෙස සැකසීමයි.
සැනෙකින් ඔබට කෙටි ඩොමේනයක් ලැබෙනු ඇත. (කෙටි ඩොමේනයක් ලෙස අදහස් කළේ URL Shoter එකක් නොවේ.)
මෙම ක්‍රියාවලිය සිදුවන්නේ කෙසේදැයි දැනගැනීමට කැමැතිනම්, පහත සබැඳියට පිවිසෙන්න.

ක්‍රියාත්මක වන ආකාරය

මේ ගැන
තවත් තොරතුරු…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page