වෙබ් අඩවියක අතීතයට යා හැකිය!

Thambaru Wijesekara

කාලයාත්‍රා ගැන ගොඩක් දෙනෙක් හීන මවනවනෙ. හැබැයි මේ එහෙම ම දෙයක් නෙවෙයි. දැනට පවතින හෝ නොපවතින වෙබ් අඩවියක් අතීතයේදි තිබුණු design එකෙන් ම බලන්න පුළුවන් ක්‍රමයක් ගැනයි. ඇත්තට ම කියනවනං Archived Web Sites. Continue reading “වෙබ් අඩවියක අතීතයට යා හැකිය!”

මොන ඔරලෝසුවද වැඩිය හොඳ?

Thambaru Wijesekaraඇල්බට් අයින්ස්ටයින්ට කෙනෙක් ඔරලෝසු තුනක් දීල ඇහුවලු මොන ඔරලෝසුවට ද කැමති කියල. හැබැයි පළමුවැන්න වේලාව අඩුවෙන් යන එකක්; දෙවැන්න වැඩියෙන් වෙලාව යන එකක්;  තෙවැන්න වෙලාව නැවතුණු එකක්. ඔබ හිතන්නෙ ඇල්බට් අයින්ස්ටයින් මොකක් තෝරගන්න ඇති ද? Continue reading “මොන ඔරලෝසුවද වැඩිය හොඳ?”

Google ඔබේ නමින්

ඔබේ නම Googleහි යොදන්න කැමතිද? එය ඉතාමත් පහසුයි. ඔබ කළ යුත්තේ,

http://googlemyway.com යන්නට පසු ඔබේ නම යතුරු ලියනය කිරීමයි.

උදා: http://googlemyway.com/Thambaru Wijesekara

Update 11/11/13
මෙය දැන් ක්‍රියා නොකරන බැවින් පහත කොටුවේ අවැසි දේ type කොට “තනන්න” බොත්තම ඔබන්න. (සිංහල යුනිකෝඩ් සඳහා ක්‍රියා නොකරයි)

😉

Windows 7 සිංහලෙන්

Windows 7 සඳහා වූ සිංහල අතුරු මුහුණත් වෙළුම මයික්‍රොසොෆ්ට් සමාගම විසින් නිකුත් කොට ඇත.
පද්ධති අවශ්‍යතා
* Microsoft Windows 7
* Windows 7 හි මූලික භාෂාව සඳහා අවශ්‍ය වූ ස්ථාපනය: ඉංග්‍රීසි
* 4.63 Mb ඉඩක් බෑමට
* 15 Mb ඉඩක් සිටුවීමට

බාගැනීම සඳහා පහත සබැඳි බලන්න. Continue reading “Windows 7 සිංහලෙන්”

සප්ත අපරිහානීය ධර්‍ම


බුඬකාලීන වජ්ජි සමූහාණ්ඩුව ස්ථාවරව පැවැතියේ මෙම සප්ත අපරිහානීය ධර්මයන් අනුගමනය කළ හෙයිනි. ඒවා ඔවුනට හඳුන්‍වාදෙනු ලැබූයේ බුදුපියාණන් විසිනි. ධාර්මික රාජ්‍ය පාලනයකට මෙම සප්ත පරිහානීය ධර්ම පිටිවහලකි. එසේ ම වර්තමාන සමිති, සමාගම්, විනිශ්චය සමූයන් ආදියේ ද සාර්ථකත්‍වයන් උදෙසා මෙහි වන ඇතැම් කරුණු උපකාරී වනු ඇත. ඒ අපරිහානීය ධර්ම සප්තකය මෙසේ ය. Continue reading “සප්ත අපරිහානීය ධර්‍ම”