තාරුණ්‍යය

පොඩිවුන්ට
හැමදාමත් ලොකු
ලොකුවුන්ට
හැමදාමත් පොඩි
වළාකුළක්

හැමදාට ම පතන්නේ
පාවෙවී
ලෝකෙ වටේ ම
යන්න…

 

 

ඒත්
දිනෙක
වැඩිව සිත් බර
කළුවැ ගුගුරා
ඇදහැලෙන
මහවැස්සක්මයි ඒ..
කතරක් සනහා
තව වළාකුළක් බිහිකරන…

4 Replies to “තාරුණ්‍යය”

  1. කතාවනම් ඇත්ත මචං.. අපි හැමෝම කැමති වුනත් හැමදාම ලග තියාගන්න බැරි දෙයක්නේ..

    අදයි මෙහෙට ගොඩ වුනේ..

Leave a Comment

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.