Categories
Poems

සුණු කිල්ලෝට

ආවෝ – ගියෝ උන්
මෙරු පෙළක් මෙන්
බලා සිටියෙමි
උත්තරීතර පිවිතුරු බව
අහසින් බසින තුරු

Advertisement

ඒ සේරම එක ය
ඉවක් බවක් නැතිව
දිවිය සුණු කරගත්.
මන්ද,
හැම කිල්ලෝටයේ ම හුණු ය!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page