Categories
Poems Something to think What I see

මදුරුවා

අපගේ
වරදින් පැතිර

අපගේ දරුවන්ට
විනකරන
පහේ ශිෂ්‍යත්ව
ටියුෂන් කාරයා!

2 replies on “මදුරුවා”

සැකය බිය පසෙක ලා ඔබ පවසන අදහස ඉතාම වටිනවා. “ගුරුවරයා” යන්නේ අර්ථය විනාශ වී හමාර දැයි සිතෙනවා. නූතන දිසාපමොක්ලා ශිල්පය මුදලට විකුණද්දී දරුවන්ගේ ජීවත ගොඩනගන්නට ප්‍රඥාපාරමිතාව පුරනා බෝසතුන් සිටිනවා. ඔබේ කාටුනයෙන් හෝ මගේ කොමෙන්ටුවෙන් හෝ ඔවුන් සිත් නොරිදේවා !

අනිවාර්යයෙන් ම! දෙවිවරු වගේ ගුරුවරු අනන්තවත් මට උගන්වලා සහ හමුවෙලා තියෙනවා. ඒ අයට මේක අදාල නෑ. 🙂

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page