Categories
Web Sites

නොමිලේ ටැලිපෝං Calls

හදිස්සියෙ අහුවුනා හොඳ calling සයිට් එකක්! ට්‍රයි කරලත් බැලුවා. කියලා වැඩක් නෑ. නොමිලේ කීවොත් ඉතිං ආයෙ දත් ගණං කොරන්න ඕන නැහැනෙ.. නේද?  😀

Advertisement

මේ සයිට්ටෙ නම Evaphone. මේකට අනුව ලංකාවට කෝල් එකක් 0.124$ වෙනවා. නමුත් ඇඩ්ස් මගින් මෙය Free ලබාදීමට හැකිව තියෙනවා. ඕනම රටකට calls ගන්න පුළුවන්.

ලංකාවට නම් තත්. 13ක් නොමිලේ කියලා තමයි කියන්නෙ. උත්සහ කරල බලන්න. Free කෝල් 2ක් ගන්න ඉඩ දෙනවා. හැබැයි Ring කිරීම call එකක් ලෙස සැලකෙන්නෙ නැහැ. (Ring-cut ගහමින් ඉන්න පුළුවන්. 😉 )

මම හිතන්නෙ Register වුණාම පහසුකම්නුත් වැඩිවෙයි සමහරවිට. Dial කළාම තත්. 5ක ඇඩ් එකක් යනවා. ඊට පස්සෙ Ring වෙන්න පටන් ගන්නවා.

බලලා comment එකක් දාන්නකො.

 

මෙන්න සයිට් එක: http://www.evaphone.com/locale/en

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page