Category: Softwares

  • Zoom එකේ ඔබ දැන නොසිටි රහස් 10ක්

    කොවිඩ්-19 පැතිර යාමත් එක්ක සමාජ දුරස්ථභාවය අවශ්‍ය වුණු නිසා දැන් ඉගෙන ගන්න විතරක් නෙවෙයි, යාළුවෝ එක්ක කතා කරන්නත් Online conferencing සේවාවන් පාවිච්චි කරන්න වෙලා තිබෙනවා. මේ නිසා ගොඩක් දෙනෙක්ගේ ඩේටා වැය වෙන එකත් වැඩි වෙලා තිබුණත් ඒ වෙනුවෙන් දැන් හඳුන්වාදී තිබෙන විශේෂ ඩේටා පැකේජ් නිසා ඒක ගැටළුවක් වෙන එකක් නැහැ. හැබැයි ඉතින් ක්ලාස් පිට දාලා YouTube වලින් ඩේටා ඉවර කරන අයත් නැතුවම නෙවෙයි.

    කොහොමහරි, ඔයාලත් ඔෆිස්වල, අධ්‍යාපන කටයුතුවලට Zoom පාවිච්චි කරනවා වුණාට මේ දේවල් නම් ඒකේ තිබුණු බව සමහරවිට නොදැන ඉන්න ඇති.

    (more…)
  • Viberවලට සිංහල Stickers ඇවිත්

    පසුගිය දවස්වල අහම්බෙන් රේඩියෝ එකෙන් අහන්න ලැබුණා අමුතු ජාතියෙ වෙළඳ දැන්වීමක්. සාමාන්‍යයෙන් අපිට අහන්න ලැබෙන්නෙ එක එක සබන් වර්ග, ජ්‍යෝතිෂ්‍ය අනංමනං, බිස්කට් වගේ දේවල් ගැන නෙ. හැබැයි එක දවසක් මෙන්න චැට් ඇප් එකක ඇඩ් එකක් යනවා. කොනිත්තගෙන බලන්න හිතුණා මේ වෙන සමාන්තර ග්‍රහලෝකයකටවත් ගිහින් ද කියලා. කොහොමහරි ඒකෙ කියන විධියට වයිබර් ඇප් එකට සිංහලෙන් ස්ටිකර්ස් තියෙනවාලු.

    (more…)
  • Windows 8 සහ 8.1 සිංහලෙන්

    වින්ඩෝස් 8 සහ 8.1 සිංහලෙන් පාවිච්චි කරන්න කැමති ද? ටිකක් පාවිච්චි කරනකොට පුරුදු වෙයි. සුද්දොයි, ජපන්නුයි තමන් හදන හැම එකම එබසින් පාවිච්චි කරන එකේ අපි අපේ බස ඕනෑ තැනක භාවිතා කරන්න ලැජ්ජා නැති වෙන්නෝන. 😉 (more…)

  • Share your PC’s internet connection with Android via USB

    After long time, I think after 3 or 4 months 😯  I gonna write again a technical post. This is how to connect you android to the internet through you PC’s internet connection. I was looking for this and used with few problems after being an owner of android. But today I was resolved all of them and feeding my droid without wasting money for 2G/3G.  😛

    (more…)
  • ශ්‍රී ලංකා සම්මත වේලාව Androidට ලබාදෙමු

    කලින් පෝස්ට් එකකදි පරිගණකයට ශ්‍රී ලංකා සම්මත වේලාව දාගන්න හැටි කිව්වනෙ. නැත්නං මෙන්න ලින්ක් එක:

    ශ්‍රී ලංකා සම්මත වේලාව පරිගණකයට ලබාදෙමු

    ඔය විදියට ම Rooted Android Devices වලටත් තත්පරේට ම වෙලාව හදාගන්ට පුළුවන් මෙන්න මේ විදියට. (more…)

  • උඩින් බිමින්-වර සයිට් බලන්-වර!

    කලින් පෝස්ට් එකකින් වෙබ් අඩවියක් උඩ/බිම ද කියලා බලන හැටි කියලා දුන්නනේ. ඒක දැක්කේ නැත්නම්, මෙතනින් බලන්න.
    ඒක වෙන රටක වැඩක් වුණාට ඔන්න ඉතිං ලංකාවටත් ඒ වගේ සේවාවක් තිබුණනම් හොඳයි කියලා හිතුණ නිසා මමත් ඒ වගේ ම ඊටත් වඩා දියුණු කළ ‘අඩවි උඩදබිමද’ නොමිලේ සේවාවක් පඨාං ගත්තා. (more…)

  • Ads වලින් දුක්විඳි කාලය අහවරයි!

    දැන් තියෙන වෙබ් අඩවිවලින් ඇඩ්ස් නැති එකක් සෙවීම කළුනික සොයනවා වගේ. Image Ads, Text Ads, Top header Ads, Sidebar Ads… ආදී එක එක නම්වලින් ඇඩ් දකින්න ලැබෙනවා. පඳුරකට ගැහුවොත් ඕනෑතරම් Ad Selling සමාගම් විසිවේවි! මේ කියන්න යන්නේ ඇඩ්ස් නැතුව අන්තර්ජංජාලෙ පැටලුම් හරින හැටි! (more…)

  • Windows 7 සිංහලෙන්

    Windows 7 සඳහා වූ සිංහල අතුරු මුහුණත් වෙළුම මයික්‍රොසොෆ්ට් සමාගම විසින් නිකුත් කොට ඇත.
    පද්ධති අවශ්‍යතා
    * Microsoft Windows 7
    * Windows 7 හි මූලික භාෂාව සඳහා අවශ්‍ය වූ ස්ථාපනය: ඉංග්‍රීසි
    * 4.63 Mb ඉඩක් බෑමට
    * 15 Mb ඉඩක් සිටුවීමට

    බාගැනීම සඳහා පහත සබැඳි බලන්න. (more…)

  • Windows 7

    Strong design and Microsoft don’t always go together, but they do in Windows 7. Users might take a while to get used to the new taskbar and Aero Peek, but they’re a pleasure to use.

    Performance is still hit-or-miss in Windows 7. At the ripe age of seven, Windows XP still performs better in some categories.

    Windows 7 is more than what Vista should have been, it’s where Microsoft needed to go. How much damage Vista did and whether Windows 7 is enough for people to finally abandon Windows XP are questions that nobody has the answers to right now. (more…)

You cannot copy content of this page