Site icon Thambaru's Blog

තාරුණ්‍යය

පොඩිවුන්ට
හැමදාමත් ලොකු
ලොකුවුන්ට
හැමදාමත් පොඩි
වළාකුළක්

හැමදාට ම පතන්නේ
පාවෙවී
ලෝකෙ වටේ ම
යන්න…

 

 

ඒත්
දිනෙක
වැඩිව සිත් බර
කළුවැ ගුගුරා
ඇදහැලෙන
මහවැස්සක්මයි ඒ..
කතරක් සනහා
තව වළාකුළක් බිහිකරන…

Exit mobile version