Site icon Thambaru's Blog

බූට් නැති සූට් නැති නිදහසේ ජීවිතේ [Lyrics]

සූට් නැති බූට් ඇති
ඔය ලව් අපිට මොකටද
ආතල් ඇති බේගල් නැති
නිදහසේ ජීවිතේ

පඩිය පිටින් අතේ ගාණ
ඕන එකක් කරගනින්
පරක්කු වුණාට මැසේජ් නොදැම්මට
බැණුම් නෑ බං කමක් නෑ

[කාපන් අරගෙන ඕන සයිස් එක
ඇඳපන් ඕනෑ හැටියට ගැම්මට
අඬ අඬ දැන් උඹ වරෙන් ගැන්සියට
ඉන්නට පුළුවන් ඕනෑ හැටියට]

වැලන්ටයින් අපට මොකට
ගුලිවෙලා නිදාගනින්
ෆේස්බුක් ගියාට කෙල්ලෙක් බැලුවට
බැණුම් නෑ බ්‍රෝ කමක් නෑ

මා රචිත මෙම ගීතය ඔබ නිර්මාණයකට යොදා ගන්නට කැමති නම් නොමිලේ රිසිසේ කතෘ අයිතිය සහිතව භාවිතා කරන්න.

Exit mobile version