Categories
Songs

අම්මා අපේ හරි හොඳයි – Lyrics, MP3

(Image Courtesy: scoopwhoop.com)

ගොඩක් ඉස්සර වෙළඳ දැන්වීමක් නිසා හිතට වැදුණු, දැන් අහම්බෙන් අහන්න ලැබෙන “අම්මා අපේ හරි හොඳයි” සින්දුව පරණ මතක අවදි කරනවා. ගොඩක් දෙනෙක් ඉල්ලපු නිසා මෙහි Lyrics සහ MP3 එක මෙහි අඩංගු කරනවා.

Categories
Songs

දෙනුවන් රැහැන් බැඳ [Lyrics]

දෙනුවන් රැහැන් බැඳ
සිසිරයේ සිසිල බින්දා
කිසිවෙකුවත් නොපැතූ සිත මා
සොරකම් කළ රුවැත්තී

Categories
Songs

සඳ එළියේ පිපුණු සුවඳ මලී [Lyrics]

සඳ එළියෙ පිපුණු සුවඳ මලී
සමනල් නැහැ නුඹ දුටුවේ
කැන්දන් එමි දෝලාවෙන්
කණාමැදිරි පාර දිගේ

Categories
Songs

නිස්සාර සිහිනය [Lyrics]

නිස්සාර සිහිනය කතරේ
සඳ කැල්මන් මත පිබිදේ
තරු රේඛා අතරෙ රැඳී
හුස්මක සිරවී ගොළුවී

Categories
Songs

නිසල දිය මත විල් තෙරේ [Lyrics]

නිසල දිය මත විල් තෙරේ
ඔබේ සිනා මල් කැන් පිපුණා
ඒ මල් යහනේ දෙව්ලිය වඩිනා
හද විල දිය රැලි නෙක නැගුණා

Advertisement

දෝතට ගත් දිය මල් පෙති අතරේ
කඳුළක රස මා නැහැ දුටුවේ

Categories
Songs

සුවහස් කලක් කෙතරම් හොඳ කළත් [Lyrics]

සුවහස් කලක් කෙතරම් හොඳ කළත්
එක මොහොතකින් ඒ මැකී යන්නේ
කිමද මේ මිනිසුනේ
කළගුණ ද ගිලිහී ගියේ

පුතේ නුඹ දැනගන්
කළ හොඳ ම පමණක් ඉතිරිවේ
සති දෙකක මතකයේ
නොමිනිස්කම හද රැඳේ

Advertisement

දුවේ නුඹ රැකගන්
සිල් බිඳුණු දා කිසිවෙක් නෑ ලොවේ
දිවි ගමන යහගුණේ
මෙතින් මෙත සංසිඳේ

Categories
Songs

නුඹ දුරින් හිඳිනු ඇයි [Lyrics]

නුඹ දුරින් හිඳිනු ඇයි
අත පොවනු බැරි මහ අහස් කුස සඳ සේ
දුහුල් වළා අතර සැඟවී මදෙස
හොරෙන් බලා රහසේ

Categories
Songs

අහසේ සොමිවත බැබලී [Lyrics]

අහසේ සොමිවත බැබලී
අඳුරේ මා තනිකෙරුවා
කළු වළා පෙළ ඉගිලුණා
දෑසින් මහ වැසි ඇදහැලුණා

Categories
Songs

සිප් දුන්න ඔය දෑත [Lyrics]

තවමත් මතකයි එදා
බැඳුණු හැටි නෙතු අතරේ
සිහිනෙන් වුවත්
ඔබමයි මා සිත් දැහැනේ

Categories
Songs

සිංහල සින්දුවල සැඟවුණු හාස්‍යමය රහස්

නිතර ඇහෙන සින්දුවල පද පේලි අතරේ හැංගුණු රහස් ඕනෑතරම් තිබෙනවා. ඒවා ටිකක් කල්පනා කරලා බිඳලා ගත්තා ම පිස්සු හැදෙන ලොජික් තමයි ඒවයි තියෙන්නේ. මේ ඒ වගේ අන්ධභූත කථා තියෙන සහ කථා හදන්නට පුළුවන් පරණ සින්දු ටිකක්.

You cannot copy content of this page