Site icon Thambaru's Blog

දෙනුවන් රැහැන් බැඳ [Lyrics]

දෙනුවන් රැහැන් බැඳ
සිසිරයේ සිසිල බින්දා
කිසිවෙකුවත් නොපැතූ සිත මා
සොරකම් කළ රුවැත්තී

මුවග මුතු සිනහව සරසා
නෙතගින් මුකුළුව කථා මවා
නුඹ සිත් අසපුව කොහිදැයි නොකියා
ඇයි මට ඇරයුම් එව්වේ

සිත අයදී රන් රුව ඔබගේ
පෙම් පිරුණා මධුවිත දෙතොලේ
ගිනි ඇවිලුණු සිත මා දිවා රෑ
උමතුවෙලා ඔය දෑත පතා

මෙම ගීතය ගායනයට අවශ්‍ය නම් විමසන්න.
Image Courtesy: ultraupdates.com

Exit mobile version