Site icon Thambaru's Blog

නිස්සාර සිහිනය [Lyrics]

නිස්සාර සිහිනය කතරේ
සඳ කැල්මන් මත පිබිදේ
තරු රේඛා අතරෙ රැඳී
හුස්මක සිරවී ගොළුවී

උණු කඳුළැල් ගලා හැලී
නෙතු කැල්මන් සිරගත්තේ
පාළු රැයේ තනි කුසුමන්
අතරේ එන ඔබෙ සුවඳේ

හද ගැගෙනා නිම්නෙක තනිවී
සෙනෙහස් මල් නිදාවැටේ
සිසිලස දෙන්නට ගුලිවී
සිහින මවා යළි පිපෙන්න

මෙම ගීතය ගායනයට අවශ්‍ය නම් විමසන්න.
Image Courtesy: deviantart.net

Exit mobile version