කාලෙකින් කවියක් ලිව්වෙ නැති අතරෙ ඊයෙ අහම්බෙන් බස් එකේදි “දුප්පත්කමට නෑ හිමි ප්‍රේමේ” සින්දුව අහන්න ලැබුණා. වැඩිය අළුත් ඒවට ආස නැති උනාට මොකද ඕක ගැන කල්පනා කර කර ඉඳිද්දි ‘රහසේ ලියලන ප්‍රේමය’ ගැන ලියන්න හිතුවා. ඉතින් මං ලියන්න හැදුවෙ අනුන්ගෙ කෙනෙක්ට ප්‍රේම කරන එක නෙවෙයි, හිතේ තියෙන දේ කියගන්න බැරුව ඉන්න කෙනෙක් ගැන. හැබැයි ඉතින් අන්තිමට හැමදාම වගේ ලිව්වෙ එකක් – ලියවුණේ එකක් – වුණත් මොකක් – හදපු එකක්.
Tag: නිසඳැස්
නියරෙහි දිවූ නූතන යුවතිය
මිනිහෝ!
අයා තොප හුඹස් මුව
රවා තොප රකුසු නෙත
කිම්ද කාරණා රඟන්ට
මා සියොව ගිලගන්නට
පොඩිවුන්ට
හැමදාමත් ලොකු
ලොකුවුන්ට
හැමදාමත් පොඩි
වළාකුළක්
හැමදාට ම පතන්නේ
පාවෙවී
ලෝකෙ වටේ ම
යන්න…
සාර්ථක මිනිසා
යොමු කොට මුව
හකුලා බිමට
කිසිලි ගන්වා
කිලෝ පොත් ගොඩ
කඩිසරෙන්…
වැලන්ටයින්
ඇති අයට
දිනයක් නුවමනා
නැති අයට
හැමදින වුවමනා
පොහොසත්කම!
මදුරුවා
අපගේ
වරදින් පැතිර
අපගේ දරුවන්ට
විනකරන
පහේ ශිෂ්‍යත්ව
ටියුෂන් කාරයා!
ගන්ධබ්බයා
ඒ ලැවලෙත් ඉවරවෙලා ඔන්න මං සුපුරුදු නිදහස් කල්පනාවට වැටුණා ම නිසඳැසකට බහින්න හිතුණා. කලින් ලියපු අපබ්‍රංස ලිපිවලින් පොඩ්ඩක් මිදිලා මක්කද මේ වෙන්නෙ කියලා වටපිට බැලුවා. 😉 ඔන්න එතකොට මට ඒක මෙහෙම ලියන්න හිතුණාලු:
අහෝ එය නැත!
අද උදේ මාර සීන් එකක් නෙවැ උනේ. 😮 මගේ රැවුල ගිනි අරං.. ආ! ඒක උදේම කැපුවා ක්ලාස් යන්න. දන්නැද්ද ඉචිං.. හෙහේ. 😉 කතාව මෙහෙම කියන්න නිකං
බාධකය
මේකට “සත්‍ය කතාවක් ඇසුරිණී” කියලා ‘හෙන ගැම්මක්’ අරං දෙන්නත් හිතුණා හොල්මන් කතාවලට වගේ. ඒ උනාට ඔබ හොල්මන් කරලා මං අහවල් දෙයක් ලබන්නෙයි? 😛
කෙලින් ම බැස්සා සාහිත්තෙට, ගත්තා කඩුව (සිංහලෙන් ලිව්වෙ හරිය?)
ඔබ
කඩින් කඩ ඇදහැලෙන
කෙඳිරිලන
පොද වැස්ස..