Tag: facebook

  • ඔබේ හැකියාවෙන් Online මුදල් උපයන්න ක්‍රම 10ක්

    Photo by Andrea Piacquadio from Pexels

    අන්තර්ජාලය හරහා මුදල් උපයන ක්‍රම කියලා හැම තැනම දකින්න ලැබුණාට ඒවා කරන්නට ගිහින් සමහර විට ඔබ ගොඩක් අමාරුවේ වැටිලා ඇති. එහෙම සිද්ධ වෙන එක අහම්බයක් නෙවෙයි. ගොඩක් දෙනා කරන්නේ අන්තර්ජාලයෙන් මුදල් හොයන බව උගන්වන බවට පොරොන්දු වෙලා ඔවුන් මුදල් හොයාගන්නා එකයි. එයාලා ප්‍රධානම ක්‍රමය විධියට කියන්නේ ඇඩ් ක්ලික් කිරීම යි. ඒත් ඒ වගේ බොරු වැඩ වෙනුවට මහන්සියෙන්, හරියට මුදලක් අතට එන විදියට කරන්න පුළුවන් නිවැරදි ම ක්‍රම 10ක් ගැනයි මේ ඔත්තුව.

    (more…)
  • Memes බලන්න ෆේස්බුක් නෙවෙයි 9GAG යන්න

    ඔබ විවිධාකාරයේ image posts බලන්න පාවිච්චි කරන්නේ ෆේස්බුක් නම් ඒක හරියට ගමරාලගෙ අමුඩෙන් මඤ්ඤොක්කා තම්බනවා වගේ වැඩක්. ගැලපෙන දේට ගැලපෙන දේ එපෑය පාවිච්චි කරන්න. ඉතින් මේ 9GAG ගැන බොහෝ දෙනක් නොදන්න නිසා මම හිතුවා ඒ ගැන ලියන්න. මොකද ඔය ෆේස්බුක් එකේ ඔබ දකින Memes 80%ක් ම විතර මේකෙන් සම්භවය වුණු ඒවා තමයි. අනික ඒකට වඩා මේකෙ ඒවා බලන එකත් ලේසියි. (more…)

  • ඒ/ලැවැල්ලේ ලියූ හැටි

    අගෝස්තුව ද අහවර ය. දැන් ය ජීවිතය පටන් ගන්නේ. ආතල් අහවරය. දැන් ය වගකීම් පටන් ගන්නේ. බලහල්ලාකො මේ මාසෙකට කරන්න පුළුවන් දෙයක් නේදැ? 😛 මොනවා කරන්නද.. හැමෝම මූණදෙනවනේ කියලා හිතහදාගන්න ට්‍රයි එකක් දැම්මත් සංසන්දනය කියන එක මොකක් හරි කරුමෙකට uninstall වෙලා ගොඩක් කල්. ඉතිං මටද මා නැතිඋණා? සත්තයි, එකසැරේම 😮 පාසලට මොන්ටිසෝරි කාලෙදි මැරීගෙන ලව් කරාට.. වැඩේට බැස්සම, ඉවර වෙනකං අඬාඬ හිටියා. ඔන්න දැන් ආයෙත් ස්කූල්සික් හැදිලා. කරන්නට දෙයක් නැත. සික් නෙහ්? 🙁 (more…)

  • (තත්පරයකදී) අන්තර්ජාලය සහ ඔබ?

    අන්තර්ජාලෙ තරම ආයෙ ඉතින් අමුතුවෙන් විස්තර කරන්න දෙයක් නෑනෙ. හැබැයි ඕකෙ එක තත්පරයක් තුළදි මොනතරම් දේවල් සිද්ධවෙනවද කියලා නිකං හරි හිතලා බැලුවද? එන්නකො මේ පැත්තට මං පෙන්නන්න 😉 (more…)

  • sociAL දැල්works සහ අපේ එවුන්

    “සිංහලෙන් මූණුපොතය කියලා ලස්සන නමකින් ට්‍රාන්ස්ලෑට් කොරගෙන හිටියට මොකද ඇත්තට ම මේක බුකියක් නොහොත් සූදුපොලක් ය කීවොත් නිවැරදිය!“ 😮
    ඔන්න ඉතිං මෙහෙම එකක් ඔබේ කණවැකුණොත් ඒ කියපු එකාට (more…)

You cannot copy content of this page