Dialog RingIn Tone කියන්නේ අපිට කෝල් එකක් ගන්න කෙනෙක්ට ඇහෙන්න සින්දුවක් යන එක. ඒවා දාගන්න හැටි වගේම, අයින් කරගන්න හැටිත් මේ ලිපියෙන් දැනගන්න පුළුවන්.
(more…)Tag: howto
-
Dialog Couple Blaster තුන් දෙනෙක් එක්ක පාවිච්චි කරමු
සාමාන්‍යයෙන් Dialog Couple Blaster එක දෙන්නෙක්ට පමණක් පාවිච්චි කරන්න පුළුවන් බවට හිතුණත්, එය ඇත්තෙන්ම තුන් දෙනෙක් අතර නොමිලේ දුරකථන ඇමතුම් ගන්නට, SMS යවන්නට පාවිච්චි කරන්න පුළුවන්. එසේ හැකි වන්නේ Dialog Couple Blaster පැකේජය එක් අයෙක් විතරක් දාගත්තාම දෙදෙනාටම එය Active වන විශේෂාංගය නිසායි. මේ නිසා මවට, පියාට, සහ දුරක ඉන්න දුවෙක්ට එකිනෙකා අතර නොමිලේම කතාබහ කරන්නට අවස්ථාව උදා වෙනවා.
(more…) -
Zoom එකේ ඔබ දැන නොසිටි රහස් 10ක්
කොවිඩ්-19 පැතිර යාමත් එක්ක සමාජ දුරස්ථභාවය අවශ්‍ය වුණු නිසා දැන් ඉගෙන ගන්න විතරක් නෙවෙයි, යාළුවෝ එක්ක කතා කරන්නත් Online conferencing සේවාවන් පාවිච්චි කරන්න වෙලා තිබෙනවා. මේ නිසා ගොඩක් දෙනෙක්ගේ ඩේටා වැය වෙන එකත් වැඩි වෙලා තිබුණත් ඒ වෙනුවෙන් දැන් හඳුන්වාදී තිබෙන විශේෂ ඩේටා පැකේජ් නිසා ඒක ගැටළුවක් වෙන එකක් නැහැ. හැබැයි ඉතින් ක්ලාස් පිට දාලා YouTube වලින් ඩේටා ඉවර කරන අයත් නැතුවම නෙවෙයි.
කොහොමහරි, ඔයාලත් ඔෆිස්වල, අධ්‍යාපන කටයුතුවලට Zoom පාවිච්චි කරනවා වුණාට මේ දේවල් නම් ඒකේ තිබුණු බව සමහරවිට නොදැන ඉන්න ඇති.
(more…) -
ඔබේ හැකියාවෙන් Online මුදල් උපයන්න ක්‍රම 10ක්
Photo by Andrea Piacquadio from Pexels අන්තර්ජාලය හරහා මුදල් උපයන ක්‍රම කියලා හැම තැනම දකින්න ලැබුණාට ඒවා කරන්නට ගිහින් සමහර විට ඔබ ගොඩක් අමාරුවේ වැටිලා ඇති. එහෙම සිද්ධ වෙන එක අහම්බයක් නෙවෙයි. ගොඩක් දෙනා කරන්නේ අන්තර්ජාලයෙන් මුදල් හොයන බව උගන්වන බවට පොරොන්දු වෙලා ඔවුන් මුදල් හොයාගන්නා එකයි. එයාලා ප්‍රධානම ක්‍රමය විධියට කියන්නේ ඇඩ් ක්ලික් කිරීම යි. ඒත් ඒ වගේ බොරු වැඩ වෙනුවට මහන්සියෙන්, හරියට මුදලක් අතට එන විදියට කරන්න පුළුවන් නිවැරදි ම ක්‍රම 10ක් ගැනයි මේ ඔත්තුව.
(more…)