මේ වෙලාවට වැඩ වරන්ට ඕනැ උනත් මැසිම නොදා හිටියොත් මා මරන්ට වන්නේ ය! විභාග වැඩ නිසා බ්ලොග් පෝස්ට් එකකට හිත හදාගන්න බැරිවුනා මාස ගානකින් ම. ඔන්න මේ වෙලාව අල්ලගත්තා නිදහසේම. “යෝහෝ! මේ පුණ්‍ය කාලයයි….“ 😀 කියලා පන්සල පැත්තට පා නග්ගනට ද මට ඇත්තේ පට්ට කම්මැලිකමෙකි. :-/ (more…)
Tag: sinhala tamil new year
-
නොනගතේදී ලියමි..