Categories
Web Sites

Memes බලන්න ෆේස්බුක් නෙවෙයි 9GAG යන්න

ඔබ විවිධාකාරයේ image posts බලන්න පාවිච්චි කරන්නේ ෆේස්බුක් නම් ඒක හරියට ගමරාලගෙ අමුඩෙන් මඤ්ඤොක්කා තම්බනවා වගේ වැඩක්. ගැලපෙන දේට ගැලපෙන දේ එපෑය පාවිච්චි කරන්න. ඉතින් මේ 9GAG ගැන බොහෝ දෙනක් නොදන්න නිසා මම හිතුවා ඒ ගැන ලියන්න. මොකද ඔය ෆේස්බුක් එකේ ඔබ දකින Memes 80%ක් ම විතර මේකෙන් සම්භවය වුණු ඒවා තමයි. අනික ඒකට වඩා මේකෙ ඒවා බලන එකත් ලේසියි.

Categories
Lifetime Meme Web Sites

sociAL දැල්works සහ අපේ එවුන්

“සිංහලෙන් මූණුපොතය කියලා ලස්සන නමකින් ට්‍රාන්ස්ලෑට් කොරගෙන හිටියට මොකද ඇත්තට ම මේක බුකියක් නොහොත් සූදුපොලක් ය කීවොත් නිවැරදිය!“ 😮
ඔන්න ඉතිං මෙහෙම එකක් ඔබේ කණවැකුණොත් ඒ කියපු එකාට

Categories
Web Sites

Google Plus අළුත් විණි.

කලින් සුනාමිය ගැන ලියලා, ඒ ගැන Google+ පැත්තෙ ගිහින් කියන්න හැදුවා විතරයි, මෙන්න නියම වැඩක්! සම්පූර්ණෙන් ම අතුරුමුහුණත වෙනස් කරලා. මීට විනාඩි ගානකට කලින් යද්දි මෙහෙම තිබ්බෙ නෑ. මේ දැන් දාපු එකක්.

Categories
An Idea Web Sites

එක තැන සිට සැමට කතා

සාමාන්‍යයෙන් Scocial Networks ගොඩක් පාවිච්චි කරන කෙනෙකුට එක එක ඒවයෙ ඉන්න යහළු මිත්‍රාදීන් එක්ක Chat කරන්න වෙන්නෙ ඒ හැම එකකට ම වෙන වෙන ම Log වෙලානෙ. ඒක කොයිතරම් කරදර වැඩක්ද කියල ඉතින් අමුතුවෙන් කියන්න ඕන නෑනෙ. හැබැයි ඔන්න ඕකට විසඳුමක් මට ලැබුණා.

You cannot copy content of this page