මේ ගතවුණ දවස්ටිකට හැමදේ ම වෙනස් වෙලා තිබුණෙ. අපි Senior Committee එකට වැටිලා, 2013 සඳහා IT Club එකේ නිලධාරි මණ්ඩලෙත් පත්වෙලා හිටියෙ. ඒ අන්තිම රැස්වීමට සහභාගී වුණේ මාත් මෙථිලත් පමණි. (අපේ කස්ටිය මාර ඇක්ටිව් නෙ?! :P) ඉතින් ඔන්න ගිය සතියෙ, Day එකකට ඉන්විටේෂන් එකක් ඇවිල්ලා කියලා ධර්මවර්ධන සර් කිව්වාට පස්සෙ අපේ (හිටපු) කමිටු සාමාජිකවරුන්ට කතාකොරලා සඳුදා එක්රැස්වෙන්ට තීරණය කරගත්තා. (more…)
Tag: Sujatha Vidyalaya
-
Inno Vision 2012 [MCC]
-
Vidyabhisheka 2012 [SMC]
අපේ සහෝදරී පාසලට ගොඩවෙලා හුස්මක් ගන්නත් කලින් ම ඔන්න ශාන්ත මරියා කන්‍යාරාමයෙ වාර්ෂික විද්‍යා දිනය “Vidyabhisheka 2012″ටත් පොඩි visit පාරක් දැම්මා. ඒක නම් මෙලෝ පෙර සූදානමක් නැතුව, 17වෙනිදා ම දැනගෙන එහාට මෙහාට කැරකි කැරකි ඉඳලා යන අයගෙ ලිස්ට් එකට හෙමින් සීරුවෙ නම
දාගෙනreplace කරගෙන තමයි සැට් උනේ. මොකද.. එහේ යන්ට හේතු සාධක බොහොමයි නෙව! 😉 😀 (more…) -
InfoTech 2012 [RCM]
රාහුල විද්‍යාලයේ තොරතුරු තාක්‍ෂණ ශිෂ්‍ය සමාජය වාර්ෂිකව සංවිධානය කරන InfoTech 2012 මෙවරත් ජුනි 15වැනිදා සාර්ථකව නිමාවුණා. මාස ගානක මහන්සියෙන් මේක සංවිධානය කළ හැටි මෙන්න මේ ලිපි දෙකේ ලිව්වා. මේ වෙන කොට අනිවා කට්ටියම කියවලා ඇත්තෙ. මඟහැරුණා නම් කියවලා ම ඉන්ටකො 🙂
InfoTech 2012 සංවිධානය කළසැටි [part 01]
InfoTech 2012 සංවිධානය කළසැටි [part 02]
-
Scientia 2012 [STGHS]
මැයි 30 වෙනිදා වෙනකොට තව සති දෙකක් වගේ තමයි ඉතුරුවෙලා තිබුණෙ අපේ IT Day එකේ වැඩවලට. ඒ කියන්නෙ හොඳට ම වැඩේ Tight නෙහ්?! ඒ වුණාට මොකද, සේරම වැඩ පැත්තක දාලා ආයිත් උසස් බාලිකා විද්‍යාලෙ පැත්තට යන්න උනා. (more…)