Tag: team lead

  • TechLead කෙනෙක් විදියට Team එක බැලන්ස් කරන්න ක්‍රම 04ක්

    Dev කෙනෙක් වෙද්දි ගූගල් එකෙන් ‘ප්‍රශ්න අසමින් ඉගෙන ගත්තට’ Team එකේ වගතුග AI එකකින්වත් ගන්න බෑ. අන්න ඒ නිසා එයාලා එක්ක හොඳින් කතාබහ කරන්න ඕන. ඉතින්, අංක 01 තමයි, Team එක ගැන හොඳ අවබෝධයක් ගන්න එක.

    👨‍👧‍👦 තමන්ගෙ Team එක ගැන හොඳ අවබෝධයක් ගනිද්දි

    • එයාලා මොන දේවල්වලට දක්ෂ,
    • ආසාවෙන් කරන tasks මොනවද,
    • Career goals මොනවද
      වගේ දේවල් දැනගෙන ඉන්න එක වටිනවා.
    (more…)

You cannot copy content of this page