Tag: time estimation

  • Project එකක Time Estimate කරද්දි කරන්නම ඕන දේවල් 05ක්

    Time Estimation කියන්නේ කොච්චර වැඩ්ඩෙක් වුණත් හරියටම කරන්න පුළුවන් දෙයෙක් නෙවෙයි. (“Estimation” කියන්නෙ ඒකනේ! නිවැරදි අගයක් නෙවෙයි.) ඒත් ඒකෙදි වෙන වැරදි අඩු කරගන්න practical ක්‍රම තියෙනවා.
    හොඳ Estimation එකක් කරගත්තොත්,

    • Stakeholdersලා සතුටු වෙනවා.
    • Deadlines realistic වෙනවා.
    • Developer team එකේ stress අඩු වෙනවා.

    (ඒ විතරක් නෙවෙයි, කොහෙන්හරි ආපු toxic පීප්ප පාත්තයෙක්ගෙන් “ඔයාලා කලින් කිව්වේ මාසෙ අන්තිමේ දෙනව කියලනෙ. ඇයි දැන් බෑ කියන්නෙ” වගේ හරිතසෙවල කබර කතා අහන්න වෙන්නෙත් නෑ)

    (more…)

You cannot copy content of this page