Tag: twitter

  • Users ලා රවටා Privacy උල්ලංඝණය කළ ට්විටරයට දඩයක්

    Usersලාව Target කරලා දැන්වීම් පෙන්නන්න ට්විටර් එක කැත වැඩක් කරලා තියෙනවා. සාමාන්‍යයෙන් Account එකේ පාස්වර්ඩ් අමතක වුණොත්, ලොක් වුණොත් අපිට ආයෙ ගන්න නම් තව ඊමේල් එකක්, ෆෝන් නම්බරයක් දෙන්න ඕනනේ. මෙයාලා අපේ Account එකේ ආරක්ෂාවට කියලා ගන්න මේ දත්ත ඇඩ් ඒජන්සිවලට දීලා.

    (more…)
  • ට්විටර් #ApeAwurudu සුහද හමුව 2017

     

    ට්විටර් එකේ ඔන්ලයින් අවුරුදු උත්සවේ Ape Awurudu මේ සැරෙත් 4වැනි වතාවට කරන්න පුළුවන් වුණා. මුලදී ජයග්‍රාහකයන්ට විනෝදයයි, followersලායි තෑගි විධියට දුන්නත් ගිය අවුරුද්දේ පටන් Dialog එකෙන් ත්‍යාගවලට අනුග්‍රහය දෙන්න පටන් ගත්තායින් පස්සේ කලින් තෑගි දෙකට අමතරව එයාලාට ජීවිත කාලෙට ම තියාගන්න පුළුවන් දෙයකුත් ලැබුණා. මේ වතාවේදී අපි ත්‍යාග ප්‍රදානෝත්සවයටත් එක්ක ම Mini TweetUp එකක් මුල්වරට සංවිධානය කළා. (more…)

  • විරුවන් වෙනුවෙන් #RanaViruMeetup

    අපේ tweeps සැට් එකට මුණ නොගැහි ඉන්නම බෑ. එච්චරට බැඳියාව. ඒක නිකම්ම හායි-බායි කියන එකක් නෙවෙයි, හැම වතාවෙම අවශ්‍ය අයට අතහිත දෙන්න එක්කයි කරන්නෙ. මොකද TweetUpSL එකේ වුණත් එකතුවෙන මුදල් හොඳ දේකට හැම වතාවෙම යොදවනවා. ඔය අතරෙ අපේ ගිහාන්, අමිල, හිරාන් අයියලා ඇතුළු කීපදෙනෙක් කට්ටිය මුණගැහෙන ගමන් අපේ රණවිරුවන් බලන්නත්, ආධාර කරන්නත් #RanaViruMeetUp සංවිධානය කරලා තියෙනවා. (more…)

  • TweetupSL 5 වෙත ගියෙමි

    TweetUpSL කියන්නෙ… නෑ නෑ ඒක ගැන දන්නෙ නැත්නම් මේක නොකියෙව්වට ම කමක් නෑ. 😛 ඒත් කෙටියෙන් කිව්වොත් “ඒක එහෙම වචන දෙක තුනකින් කියන්න පුළුවන් දෙයක් නෙවෙයි දරුවා“. ඒ හින්දා පූර්විකාව සපයන්න නම් මෙතන ලැහැස්තියක් නෑ මොකද ට්විටර් සැට් එකේ උන් වෙනුවෙන් ඊළඟ පිටුව වෙච්ච පිදුම ලියන්න තියෙන නිසා. ඔන්න ඉතින්
    (more…)

  • ඒ/ලැවැල්ලේ ලියූ හැටි

    අගෝස්තුව ද අහවර ය. දැන් ය ජීවිතය පටන් ගන්නේ. ආතල් අහවරය. දැන් ය වගකීම් පටන් ගන්නේ. බලහල්ලාකො මේ මාසෙකට කරන්න පුළුවන් දෙයක් නේදැ? 😛 මොනවා කරන්නද.. හැමෝම මූණදෙනවනේ කියලා හිතහදාගන්න ට්‍රයි එකක් දැම්මත් සංසන්දනය කියන එක මොකක් හරි කරුමෙකට uninstall වෙලා ගොඩක් කල්. ඉතිං මටද මා නැතිඋණා? සත්තයි, එකසැරේම 😮 පාසලට මොන්ටිසෝරි කාලෙදි මැරීගෙන ලව් කරාට.. වැඩේට බැස්සම, ඉවර වෙනකං අඬාඬ හිටියා. ඔන්න දැන් ආයෙත් ස්කූල්සික් හැදිලා. කරන්නට දෙයක් නැත. සික් නෙහ්? 🙁 (more…)

  • (තත්පරයකදී) අන්තර්ජාලය සහ ඔබ?

    අන්තර්ජාලෙ තරම ආයෙ ඉතින් අමුතුවෙන් විස්තර කරන්න දෙයක් නෑනෙ. හැබැයි ඕකෙ එක තත්පරයක් තුළදි මොනතරම් දේවල් සිද්ධවෙනවද කියලා නිකං හරි හිතලා බැලුවද? එන්නකො මේ පැත්තට මං පෙන්නන්න 😉 (more…)

  • sociAL දැල්works සහ අපේ එවුන්

    “සිංහලෙන් මූණුපොතය කියලා ලස්සන නමකින් ට්‍රාන්ස්ලෑට් කොරගෙන හිටියට මොකද ඇත්තට ම මේක බුකියක් නොහොත් සූදුපොලක් ය කීවොත් නිවැරදිය!“ 😮
    ඔන්න ඉතිං මෙහෙම එකක් ඔබේ කණවැකුණොත් ඒ කියපු එකාට (more…)

You cannot copy content of this page