Tag: windows 7

  • Windows 7 සිංහල අනුවාදයේ අකුරු අභිරුචි

    වින්ඩෝස් 7 සිංහලෙන් ආපු බවත්, බාගන්න හැටිත් මේ ලිපියෙන් කියවන්න ඇතිනේ? W7 සිංහලෙන්

    හැබැයි ඒක දා ගත්තට පස්සේ W7 වල Dialog box, task bar ආදියේ size එක ටිකක් වැඩිවෙනවා. හරියට නිකං Screen Resolutionවල අවුලක් වගේ පේනවා. ඒක මේ සිංහල අකුරු නිසා ඇතිවුණ ප්‍රශ්ණයක්. හැබැයි මේකට පොඩි ගොඩ වෙදකමක් මම හොයාගත්තා. (more…)

You cannot copy content of this page