Author: thambaru

  • ගන්‍ධබ්බයා

    ඒ ලැවලෙත් ඉවරවෙලා ඔන්න මං සුපුරුදු නිදහස් කල්පනාවට වැටුණා ම නිසඳැසකට බහින්න හිතුණා. කලින් ලියපු අපබ්‍රංස ලිපිවලින් පොඩ්ඩක් මිදිලා මක්කද මේ වෙන්නෙ කියලා වටපිට බැලුවා. 😉 ඔන්න එතකොට මට ඒක මෙහෙම ලියන්න හිතුණාලු: (more…)

  • අපේ මැතිණිවරු මෙසේයැ! (ලු)

    අහවල් මංගල්ලෙකට මට මේක ලියන්න හිතුනද මම දන්නේ නැත. කෝම උනත් දැං වයසින් බාධාවක් නැති නිසා සහ විභාගෙත් ඉවර වෙලා ඔන්න ඔහෙ කල්පනාවක් දාං ඉද්දි අපේ උන්දැලාගෙන් දැනගත්තුවයි පොතපතිං මං හොයාගත්තුවයි එක්කහු කොරලා මැතිණිවරු ගැන පොඩ්ඩක් ලියන්න හිතුවා. 😉 (more…)

  • අමරදේවෆෝබියාව

    එකෙක්: “මචං! මොනවද අලුත් සින්දු එහෙම තියෙන්නෙ ආ?” මම- “මංගාව නෑ බං!” තවෙකෙක්- “අහලා වැඩක් නෑ බං! ඕකාගාව තියෙන්නෙ හද්ද පරණ ඇන්ටික්. කෝමද Ex-Aliens ඈ?”
    මේ ඉතිං අපේ උන්ට මැදිවන මා ය! 🙁 කොහොමින්හරි දැන් එකෙක්වත් මගෙන් සිංදුගැන අහන්නේ නැත. කොච්චර වැඩරාජකාරි තිබ්බත් මේගැන ලියන්න ම ඕනෑයැයි හිතුනේ ඒ අල්ලපනල්ලේ ය.

    (more…)
  • අහෝ එය නැත!

    අද උදේ මාර සීන් එකක් නෙවැ උනේ. 😮 මගේ රැවුල ගිනි අරං.. ආ! ඒක උදේම කැපුවා ක්ලාස් යන්න. දන්නැද්ද ඉචිං.. හෙහේ. 😉 කතාව මෙහෙම කියන්න නිකං  (more…)

  • බාධකය

    මේකට “සත්‍ය කතාවක් ඇසුරිණී” කියලා ‘හෙන ගැම්මක්’ අරං දෙන්නත් හිතුණා හොල්මන් කතාවලට වගේ. ඒ උනාට ඔබ හොල්මන් කරලා මං අහවල් දෙයක් ලබන්නෙයි? 😛

     

     

    කෙලින් ම බැස්සා සාහිත්තෙට, ගත්තා කඩුව (සිංහලෙන් ලිව්වෙ හරිය?) (more…)

  • ඔබ

    Image Courtesy: http://bhargavi-feelings.blogspot.com/2011/08/rain-story.htmlකඩින් කඩ ඇදහැලෙන
    කෙඳිරිලන
    පොද වැස්ස.. (more…)

  • නොනගතේදී ලියමි..

    මේ වෙලාවට වැඩ වරන්ට ඕනැ උනත් මැසිම නොදා හිටියොත් මා මරන්ට වන්නේ ය! විභාග වැඩ නිසා බ්ලොග් පෝස්ට් එකකට හිත හදාගන්න බැරිවුනා මාස ගානකින් ම. ඔන්න මේ වෙලාව අල්ලගත්තා නිදහසේම. “යෝහෝ! මේ පුණ්‍ය කාලයයි….“ 😀 කියලා පන්සල පැත්තට පා නග්ගනට ද මට ඇත්තේ පට්ට කම්මැලිකමෙකි. :-/ (more…)

  • පැණ නැතිව – Sadවන සිත

    වළාබර අමාවක
    අහවරැයි පසක්කොට
    පහන්කළ සිත් සයුර
    නිලංකෘත නෙත්යුවළ (more…)

  • 2012 Year in review of blogging

    See the fireworks I’ve created by blogging. Check out my 2012 annual report. Thanks for all who’ve supported to spread the love!  😀
    Follow the link below to check it out. (more…)

  • Share your PC’s internet connection with Android via USB

    After long time, I think after 3 or 4 months 😯  I gonna write again a technical post. This is how to connect you android to the internet through you PC’s internet connection. I was looking for this and used with few problems after being an owner of android. But today I was resolved all of them and feeding my droid without wasting money for 2G/3G.  😛

    (more…)

You cannot copy content of this page