අම්මා අපේ හරි හොඳයි – Lyrics, MP3

ගොඩක් ඉස්සර වෙළඳ දැන්වීමක් නිසා හිතට වැදුණු, දැන් අහම්බෙන් අහන්න ලැබෙන “අම්මා අපේ හරි හොඳයි” සින්දුව පරණ මතක අවදි කරනවා. ගොඩක් දෙනෙක් ඉල්ලපු නිසා මෙහි Lyrics සහ MP3 එක මෙහි අඩංගු කරනවා.

කිහිප දෙනෙක්ගේ වැඩ නිසා සමාජයක් ම අමාරුවේ වැටෙන හැටි

“ඒ අය අන්තවාදීන්. එයාලා නිසා අහිංසක අපිට වරද පටවන්න එපා” කියලා පහුගිය කාලේ කඳුළුත් එක්කම එක එක කතා ඇහෙන්න ඇති. ඊට ටික දවසකට පස්සේ මිනුවන්ගොඩදි වෙච්චි සිද්ධියේදි නම් හැබැයි ඒ කඳුළු කතාවම ඇහුණේ වෙනස් විදියකට. “අපිට ගැහුවා. අහිංසක අපිට ගැහුවා.” ඒ වෙලාවේ දකුණෙන් කවුරුත් කිව්වෙ නෑ හැබැයි “ඒ ගැහුවෙත් අන්තවාදීන්, සිංහල අය නෙවෙයි” කියලා. ‍කොහොම […]

ගංජා හොඳ ද? ඔව්.

මරිජුවානා හෙවත් ගංජා යනු දේශීය වෛද්‍ය ශාස්ත්‍රයේ බෙහෙතක් ය, ඒවා ඇඟට හොඳයැයි කියමින් අට්ටි ගණන් එහි දුම විඳින්නන්ට ලැබෙන කිසිදු හොඳක් නැත. Facebook post, එදිනෙදා කතාබහ හරහා ඔවුන් එය හරි ලොකු කමක් බව පෙන්වමින් තවත් අය ඊට ඇබ්බැහි කරගනිති. මෙය කෙටියෙන් උදාහරණයකින් පැහැදිලි කරනවා නම්, ලුණු ආහාර වලට දැමීමෙන් රස වැඩිවේ. අයඩින් ඇත්නම් ගලගණ්ඩයට ද […]

පුංචි එකාගෙ රචනාව: සමනල රෑන

සමනලාලාට ලත්තන පිහාටු තිනවා. මං ආසයි සමනලය පිහඹනවා බලනන්. එයලා මල්වල වසලා පැණි බොති. ඔලුවෙ අං දෙකකක් තිබේ. තව සමනලයාවෙක් දැක්කම තව කත්ටිය අඩගහන එයාලා ගොඩරියක් සිරීපාදෙ වඩින්න යනෝලු. අපේ රටේ ජනාඩිමති සිරී මාමාත් සමනල්ලුන්ට මං වගේම ආසයි කියලා අප්පච්චි කියපු ඇහුනා. සිරී මාමිගෙ පාදෙ වඩින්න ඒලා යනවා ඇති කියලා මට හිතුනෙමු.

eSports TDM එකේ CoD ගැහිල්ල

ගේම් ගහන එක ලංකාවෙ නෙවෙයි කොයි රටෙත් බැණුම් ඇහිල්ලෙ මුල් පුරුක. බණින සද්දයක් ඇහෙද්දි ඒ බණින්නෙ අම්මද නැත්තං බැඳපු මනුස්සයාද කියලා හිතාගන්න ගේම් ගහන එකාට වරුවක් යනවා. හැබැයි ඒක හිතන්නවත් මල්ටිප්ලේයර් ගේමක් pause කරන්න බෑ. අන්න ඒක ළඟට ඇවිත් කෑ ගහන කෙනා දෙයියන්ගේ නාමෙට තේරුම් ගන්නට ඕනෑය.

දවස සාර්ථක කරගන්න ප්‍රායෝගික ක්‍රම 5ක්

අපිට උදේට රේඩියෝ එක දැම්මාම එකේක කටහඬවල් වලින් අද අහවල් ග්‍රහ පිහිටීම නිසා අරක වෙනවාය, මේක වෙනවාය කියලා අපිව පහතට හෙලන්න ගොඩක් දෙනෙක් බලාගෙන හිටියත් අහසේ තියෙන ග්‍රහලෝක වලට එහෙම්ම ඉන්න කියලා (ඒපාර ඒවායේ පරිභ්‍රමණයත් නවතීවිද දන්නෑ) අපි අපේ පාඩුවේ අපේ වැඩ ටික හරියට කරගන්නට ඕනේ. මෙන්න මේකට උදව් වෙන ප්‍රැක්ටිකල් ක්‍රම 7ක් තමයි මේ:

Odd Sinhala Translations – ඔත්තේ සිංහල පරිවර්තන

සිංහල පරිවර්තන කරද්දී ඇතැම් වගකිවයුතු ආයතන පවා විකාර කරනවා. සමහරවිට ගූග්ල් ට්‍රාන්ස්ලේටර් එකෙන් ගත්තුවාද දන්නේත් නෑ. හැබැයි ඉතින් මේ ටික නම් ඉංග්‍රීසි ඇති හැටියෙන්, ගෙඩිය පිටින්ම පරිවර්තනය කරපු ඒවා. බලන්න ඔබට ඒවා යට හිටගන්න පුළුවන්ද කියලා (See if you can understand them)

හිත තියෙන්නේ හදවතේ ද? මොළයේ ද?

ලොව වෙසෙන සෑම මහාජීවී සත්ත්වයෙක්ට ම හදවතත් මොළයත් විවිධ ආකාරයට පිහිටා තිබෙනවා. බටහිර විද්‍යාව විසින් සත්ත්වයන් ඡේදනය කරමින් ඒවායේ හැඩයන් සහ ප්‍රමාණයන් පිළිබඳව මෙන් ම ක්‍රියාකාරිත්වය පිළිබඳව ද බොහෝ දේ සොයාගෙන තිබෙනවා. ඒ අතරේ බුදු දහම ඔස්සේ කය පමණක් නොව, සිත කියා දෙයකුත් මේක අස්සේ තිබෙනවා ය, නානත්ත කායා නානත්ත සංඥා ආදී වශයෙන් එකිනෙකාගේ චර්යාවන් […]