ඔහෙලා ඔපීසියේ ලොක්කන්ගෙන් බලාපොරොත්තු වෙන දේවල් 7ක්

තමන්ගේ දක්ෂතාවයන්ට කෙසේවෙතත් සුදුසුකම් වලට හරියන ජොබ් එකක් හොයාගන්න එක පුතේ ලේසි පහසු කර්තව්‍යයක් නෙවෙයි. වෙන රටවල ඒවා නම් කැල්කූලස් උත්තමයාණෝ දන්නේ නෑ. හැබැයි මෙහේ නම් අමාරුයි. වැඩිය ඕන නෑ,  ජොබ් එකක් ගන්න ඇසිපීරියැංස් තියෙන්න ඕන – ඇස්පීරියැංස් ගන්න නම් ජොබ් එකක් තියෙන්න ඕන කියන එකෙන් ම වැඩේ කෝමද කියලා ඔහේලා දන්නවා ඇති. හැබැයි ඉතින් […]

නිසල දිය මත විල් තෙරේ [Lyrics]

නිසල දිය මත විල් තෙරේ ඔබේ සිනා මල් කැන් පිපුණා ඒ මල් යහනේ දෙව්ලිය වඩිනා හද විල දිය රැලි නෙක නැගුණා දෝතට ගත් දිය මල් පෙති අතරේ කඳුළක රස මා නැහැ දුටුවේ

හාස්‍යජනක මාර්ග සංඥා

මේ දවස්වල කැල්තුමා ඩ්‍රැයිවිං ලැයිසොම ගන්න පාඩම් කරනවා. ඉතින් ඒ අතරේ ඔළුවට ආපු බහුබූත සංඥා අර්ථ දැක්වීම් ටිකක් බ්ලොගේට දාන්න හිතුවා. බලන්න ඔබටත් මෙහෙම හිතිලා තියෙනවාද කියලා?

සුවහස් කලක් කෙතරම් හොඳ කළත් [Lyrics]

සුවහස් කලක් කෙතරම් හොඳ කළත් එක මොහොතකින් ඒ මැකී යන්නේ කිමද මේ මිනිසුනේ කළගුණ ද ගිලිහී ගියේ පුතේ නුඹ දැනගන් කළ හොඳ ම පමණක් ඉතිරිවේ සති දෙකක මතකයේ නොමිනිස්කම හද රැඳේ දුවේ නුඹ රැකගන් සිල් බිඳුණු දා කිසිවෙක් නෑ ලොවේ දිවි ගමන යහගුණේ මෙතින් මෙත සංසිඳේ

පරාජය ජයග්‍රහණයක් කරගන්නේ මෙහෙමයි

ජීවිතේ අපි කරන හැමදේම සාර්ථක වෙන්නේ නැහැ. ලොකු ලොකු දේවල් විතරක් නෙවෙයි, ඔබ හාපුරා කියලා ඡායාරූපකරණයට බැහැලා අරගෙන ෆේස්බුක් පළ කරපු ඡායාරූපයකට හිතපු තරම් ප්‍රතිචාර නොලැබුණු අවස්ථාවක්, වීඩියෝ එකක්, වෙබ් අඩවියක්, ඇප් එකක් හදලා ඒක එළියට දැම්මාට හිතේ තිබුණු හීනවලට ලං වෙන්න තරම් ඒක සාර්ථකත්වයට පත් නොවුණු දෙයක් වුණත් වෙන්නට පුළුවන්. එහෙමත් නැත්නම් ඔබ දහසක් […]