Spotify යනු 2008 දී යුරෝපයේ දී මෙලොව එළිය දුටු audio streaming සේවාවක් වන අතර එතැන් සිට එක්සත් ජනපදය, කැනඩාව සහ ඕස්ට්‍රේලියාව ඇතුළු බොහෝ ප්‍රධාන වෙළඳපළ වෙත ව්‍යාප්ත වූවක්. ගීතවලට අමතරව එහි පොඩ්කාස්ට් පවා අන්තර්ගතව තිබෙනවා.