ආවෝ – ගියෝ උන්
මෙරු පෙළක් මෙන්
බලා සිටියෙමි
උත්තරීතර පිවිතුරු බව
අහසින් බසින තුරු Continue reading “සුණු කිල්ලෝට”
මනුලියකට නොපවසන මුසා
දෙව්දුවක් නොදැක
කෙසේ දෙව්ලියකැයි කියම් මුසා?
මිහිපිට ම උපන්
උත්කෘෂ්ට මනුදුවක් නුඹ..
දෙවියන් අතරත්
උපමා ලබනා
නවතින්නට පෙර නැවතීම.
නවතින තැනට පෙර Continue reading “නවතින්නට පෙර නැවතීම.”
කැන්දගෙන (නො)යාම
හැන්ද ගෙන කබල් ගාන්ට
වංසයක් සෙයා තබනට
මට අමතකවිය
එහෙත් නුඹ කියනවාම නම්, Continue reading “කැන්දගෙන (නො)යාම”
මලෙහි අවනඩුව
අනේ කොහිද මට මධු
තැටියක තබා හද
සුකොමලව වඩින බඹරු
මේ දිවිය නිසරුයි
පරවී වැටෙන යාමෙට Continue reading “මලෙහි අවනඩුව”
පිය කේතය
මියගිය රැයෙක
සිහිල් පවනට මුහුවණ
රැහැයි හඬ නැත
සවන් රැහනට බැඳෙන
ටක් ටක් හඬක්
ඇඟිලි තුඩු වැදී රැව්දෙන
තාලය තියන ජීවන ගීයක Continue reading “පිය කේතය”
ට්විරෙට ලියූ නිසඳැස්
පහුගිය මාස කීපයේ ම බ්ලොගේ නිසඳැසක් දැම්මෙ නැති වුණාට ට්විටර් එකේ දකින දකින දේවල් එක්ක නම් කවි, නිසඳැස් කීපයක් ම ලිව්වා. අනික ඒක ලේසියි බ්ලොග් එක අදිනවට වඩා, නිතර දෙවේලෙ ඉන්න තැනනෙ. ඒත් බ්ලොග් සෙට් එකටත්, පස්සෙ කාලෙක මටත් ලේසියන් බලාගන්න පුළුවන් හින්දා පහුගිය කාලෙ ලියපුවා මෙහෙම එක්තැන් කරනවා. Continue reading “ට්විරෙට ලියූ නිසඳැස්”