Author: thambaru

  • Ubuntu 11.04හි recent files clear කරමු

    පෙර අනුවාදවලදී පහසුවෙන් ගොනු ඉතිහාසය මැකිය හැකි වුව මෙම නවත ම වෙළුමේ ඊට සිත යොමා නැති බව් පෙනේ. ඒ කෙසේවුව ඒවා කරගැනීම පරිශීලක අපගේ සැටි ය…. (more…)

  • MS Office 2010 සිංහලෙන්

    දැන් Windows 7 සිංහලෙන් පාවිච්චි කරනවා ඇති නේද? එහෙම නැත්නම් මේ ලිපිය බලන්න. W7 සිංහලෙන්

    ඔන්න පහුගිය දවස්වල මයික්‍රොසොෆ්ට් ආයතනය 2010 ඔෆිස් පැකේජයෙත් සිංහල අතුරුමුහුණත එළි දක්වලා තියෙනවා. මෙම LIP පැකේජය Word, Excel, Powepoint, OneNote, Outlook සඳහා පරිවර්තන ලබාදේ. (more…)

  • Windows 7 සිංහල අනුවාදයේ අකුරු අභිරුචි

    වින්ඩෝස් 7 සිංහලෙන් ආපු බවත්, බාගන්න හැටිත් මේ ලිපියෙන් කියවන්න ඇතිනේ? W7 සිංහලෙන්

    හැබැයි ඒක දා ගත්තට පස්සේ W7 වල Dialog box, task bar ආදියේ size එක ටිකක් වැඩිවෙනවා. හරියට නිකං Screen Resolutionවල අවුලක් වගේ පේනවා. ඒක මේ සිංහල අකුරු නිසා ඇතිවුණ ප්‍රශ්ණයක්. හැබැයි මේකට පොඩි ගොඩ වෙදකමක් මම හොයාගත්තා. (more…)

  • ශ්‍රී ලංකා සම්මත වේලාව පරිගණකයට ලබාදෙමු

    පසුගිය දා ලංකා රජය විසින් ශ්‍රී ලංකාව සඳහා සම්මත වේලාවක් හඳුන්වාදුන් අතර එම ව්‍යාපෘතියේ එක් අංගයක් ලෙස http://sltime.org යන වෙබ් අඩවියත්, පරිගණක Time Serverයකුත් එලි දක්වන ලදී. මේ ලිපියෙන් ඔබේ පරිගණකය සඳහා මෙම සර්වරය තෝරා ගන්නා ආකාරය පිළිබඳ සාකච්ඡා කෙරේ. (more…)

  • සෝක කුසලානය


    හීන හතක් මැද සැදුණු විමන්
    හද විල මැද පිපුණු නෙළුම්
    ගඟේ හෙළූ අතු ඉති සේ
    නසාලමින් එක් සයෙකින් (more…)

  • Google Motion


    GMAIL පාවිච්චි කරන අයට ඔන්න හොඳ අවස්ථාවක් තියෙනවා. Mouse, Keyboard නැතිවම Google docs, mail ආදී බොහෝ දෑ භාවිතා කළ හැකියි. ඔබේ පරිගණකයේ ඇති වෙබ් කැමරාව හා (more…)

  • උබුන්ටු 11.04

    2011 අප්‍රේල් මස 30 වැනි දින එළිදැක්වීමට නියමිත උබුන්ටු 11.04 සංස්කරණයේ ඇල්ෆා සංස්කරණය මේවන විට දෝස රපොර්තු තත්‍ව යටතේ භාවිතයට ඉඩ සලසා ඇත. පෙර වූ උබුන්ටු සංස්කරණයන් හා සැසැඳීමේදී ඉතා විශාල වෙනසකින් යුත් වැඩතලයක් නිමවා ඇති අතර එය බෙහෙවින් Windows 7 සංස්කරණයට සමානකම් දක්වයි. (more…)

  • ලිනක්ස් Panel Reset සැනින්

    උබුන්ටු සහ අනිකුත් ලිනක්ස් බෙදාහැරුම් සඳහා ලැබෙන MenuBar යන්න නම්කොට ඇත්තේ Panels නමින් බව ඔබ දන්නවා ඇති. එනම් Windowsහි Task bar වැනියි. එනමුත් ලිනක්ස් පැනල් එක විචල්‍ය කිරීම වින්ඩෝස් වලට වඩා ඉතා පහසුයි. හැබැයි අත් වැරැදීමකින් යමක් remove වුනොත් හදාගන්න (මං වගේ) ආධුනිකයන්ට අපහසු විය හැකියි. ඒ සඳහා පිළියමක් ලෙස මම පොඩි Program එකක් ලිව්වා. මෙය Creative Commons Attribution-NonCommercial-NoDerivs 3.0 Unported License යටතේ බෙදා හරිමි. (more…)

  • Google වලින් සොයන සැටි සළරුවෙකින් කියාදෙමු

    ගූගල් වලින් ඕනෑම දෙයක් සොයන හැටි  පොඩි සළරූ පොඩිත්තකින් හැමෝටම පෙන්වන්න හොඳ ක්‍රමයක් තියෙනවා. වැඩි විස්තරයක් කියන්න ඕනැ නෑ. මෙන්න මේ URI එකට ගිහින් බලන්නකො.  http://tinyurl.com/4ekqt5e (more…)

  • උත්සාහවන්තයා සහ වාසනාවන්තයා

    එක්තරා රජ කෙනෙක් උත්සාහවන්ත භාවය සහ  වාසනාවන්ත භාවය පරීක්‍ෂා කිරීමට ඒ ඒ වර්ගයේ යැයි පිළිගත් මිනිසුන් දෙදෙනෙක් අල්වා සිරගත කරන ලදී. ඔවුන් නිරාහාරව තැබීමටත් දක්‍ෂතා උරගා බැලීමටත් ක්‍රමෝපායන් ද සැලසිණි. මෙසේ දින කීපයක් ගතවිණි.

    (more…)

You cannot copy content of this page