Author: thambaru

  • එක තැන සිට සැමට කතා

    සාමාන්‍යයෙන් Scocial Networks ගොඩක් පාවිච්චි කරන කෙනෙකුට එක එක ඒවයෙ ඉන්න යහළු මිත්‍රාදීන් එක්ක Chat කරන්න වෙන්නෙ ඒ හැම එකකට ම වෙන වෙන ම Log වෙලානෙ. ඒක කොයිතරම් කරදර වැඩක්ද කියල ඉතින් අමුතුවෙන් කියන්න ඕන නෑනෙ. හැබැයි ඔන්න ඕකට විසඳුමක් මට ලැබුණා. (more…)

  • ඔබේ Domain නාමයට නව අරුතක්!


    ඔබ තවමත් භාවිතා කරන්නේ තවකෙකුගේ අනුනාමය ඇති Free Domain නාමයක්ද? එය Top Level එකක් සේ ම අන් අයට කියන්ට සැබැවින් ම සැවොම කැමතියිනෙ. ඒකට ක්‍රමයක් මට අහම්බෙන් හමුවුණා. මමත් මෙච්චර කල් පාවිච්චි කළේ, http://thambaru.wordpress.com කියන Free Domain Name එක. හැබැයි දැන් මම පාවිච්චි කරන්නෙ http://thambaru.tk කියල විතරයි! ඉතින් සන්තෝසෙ තරමට blog එකේ theme එකත් මාරු කළා.. ඒ වගේ ම මේ බ්ලොග් එකට දැන් http://tnwblog.tk නමිනුත් පැමිණිය හැකියි!
    (more…)

  • ලෙහෙසියෙන් පණිවුඩ (Notes)

    හදිසි අවස්ථාවලදි හෝ පොදු පරිගණකයකදි තව කෙනෙකුට පණිවුඩයක් යවන්න ම ඕන වුනාම බොහෝවිට තමන්ගෙ ඊ-තැපෑලට පිවිසෙන්න වෙනවනෙ. හැබැයි ඒවගෙ අවස්ථාවලදි ටිකක් කරදරකාරීයි. මෙයට විසඳුමක් ලෙස Register නොවීම පණිවුඩ යැවිය හැකි වෙබ් අඩවියක් ඇත. (more…)

  • AVG 2010 W7 Gadget එක සිංහලෙන්

    හැමදේම ස‍්වදේශීයකරණය වන කාලෙ AVG 2010 Gadget එකත් සිංහලට පරිවර්තනය කරන්න හිතුනා.

    ඔබත් AVG 2010 සහ Windows 7 පාවිච්චි කරනවනං දැනටමත් AVG Gadget එක පාවිච්චි කරනව ඇති. හැබැයි වින්ඩොස් 7 සිංහලෙන් තිබ්බට AVG Gadget එක සිංහලෙන් නැහැනෙ. ඉතින් මම ඒක පරිවර්තනය කළා. මේ ගැන AVGලටත් කිව්වා. හැබැයි ඉතින් මොනවගේ පියවරක් ගනීද කියල දන්නෙ නැහැ. (more…)

  • වෙබ් අඩවියක අතීතයට යා හැකිය!

    Thambaru Wijesekara

    කාලයාත්‍රා ගැන ගොඩක් දෙනෙක් හීන මවනවනෙ. හැබැයි මේ එහෙම ම දෙයක් නෙවෙයි. දැනට පවතින හෝ නොපවතින වෙබ් අඩවියක් අතීතයේදි තිබුණු design එකෙන් ම බලන්න පුළුවන් ක්‍රමයක් ගැනයි. ඇත්තට ම කියනවනං Archived Web Sites. (more…)

  • සිංහල විකිපී–යාව


    නිදහස් යැ සකසන්ට
    සිංහලෙන් දැනුම දෙන
    IPය පෙන්වා
    Reg නොම ගන්වා
    ස්‍වදේශීකරණයෙන්
    2005දී ඇරැඹුණී යැ (more…)

  • මොන ඔරලෝසුවද වැඩිය හොඳ?

    Thambaru Wijesekaraඇල්බට් අයින්ස්ටයින්ට කෙනෙක් ඔරලෝසු තුනක් දීල ඇහුවලු මොන ඔරලෝසුවට ද කැමති කියල. හැබැයි පළමුවැන්න වේලාව අඩුවෙන් යන එකක්; දෙවැන්න වැඩියෙන් වෙලාව යන එකක්;  තෙවැන්න වෙලාව නැවතුණු එකක්. ඔබ හිතන්නෙ ඇල්බට් අයින්ස්ටයින් මොකක් තෝරගන්න ඇති ද? (more…)

  • Google ඔබේ නමින්

    ඔබේ නම Googleහි යොදන්න කැමතිද? එය ඉතාමත් පහසුයි. ඔබ කළ යුත්තේ,

    http://googlemyway.com යන්නට පසු ඔබේ නම යතුරු ලියනය කිරීමයි.

    උදා: http://googlemyway.com/Thambaru Wijesekara

    Update 11/11/13
    මෙය දැන් ක්‍රියා නොකරන බැවින් පහත කොටුවේ අවැසි දේ type කොට “තනන්න” බොත්තම ඔබන්න. (සිංහල යුනිකෝඩ් සඳහා ක්‍රියා නොකරයි)

    😉

  • Windows 7 සිංහලෙන්

    Windows 7 සඳහා වූ සිංහල අතුරු මුහුණත් වෙළුම මයික්‍රොසොෆ්ට් සමාගම විසින් නිකුත් කොට ඇත.
    පද්ධති අවශ්‍යතා
    * Microsoft Windows 7
    * Windows 7 හි මූලික භාෂාව සඳහා අවශ්‍ය වූ ස්ථාපනය: ඉංග්‍රීසි
    * 4.63 Mb ඉඩක් බෑමට
    * 15 Mb ඉඩක් සිටුවීමට

    බාගැනීම සඳහා පහත සබැඳි බලන්න. (more…)

  • (අ/වි)භාගය


    බොහෝ සූදානමින් ඉදිරියට
    කෙටි සටහන් අතරින් වෙහෙසෙමින්; බියෙන්
    අවුරුද්ද පුරා ලත් දැනුම සම්පිණ්ඩනය කෙරෙමින්
    කොටස් වශයෙන්; මතකයේ පහසුවට… (more…)

You cannot copy content of this page