අන්තර්ජාලය හරහා මුදල් උපයන ක්‍රම කියලා හැම තැනම දකින්න ලැබුණාට ඒවා කරන්නට ගිහින් සමහර විට ඔබ ගොඩක් අමාරුවේ වැටිලා ඇති. එහෙම සිද්ධ වෙන එක අහම්බයක් නෙවෙයි. ගොඩක් දෙනා කරන්නේ අන්තර්ජාලයෙන් මුදල් හොයන බව උගන්වන බවට පොරොන්දු වෙලා ඔවුන් මුදල් හොයාගන්නා එකයි. එයාලා ප්‍රධානම ක්‍රමය විධියට කියන්නේ ඇඩ් ක්ලික් කිරීම යි. ඒත් ඒ වගේ බොරු වැඩ වෙනුවට මහන්සියෙන්, හරියට මුදලක් අතට එන විදියට කරන්න පුළුවන් නිවැරදි ම ක්‍රම 10ක් ගැනයි මේ ඔත්තුව.
(more…)Category: An Idea
-
ඔබේ හැකියාවෙන් Online මුදල් උපයන්න ක්‍රම 10ක්
Photo by Andrea Piacquadio from Pexels -
Convert easily Oct & Hex to Bin yourself!
Recently I started learning for BCS cert level and I was supposed to learn converting octals and hexadecimals to binary again after O/Ls. By then I was seeking some easy way to do this up as I’m not good and tricky at maths as you guys do. 🙂 My attempt here is to help out someone who stuck or wanted to save more time on exams by stopping calculations over and over. So this will just need a kindergarten skill: of remembering/fixing patterns.
Hey kiddos! Stay calm and learn. (more…) -
අහෝ එය නැත!
අද උදේ මාර සීන් එකක් නෙවැ උනේ. 😮 මගේ රැවුල ගිනි අරං.. ආ! ඒක උදේම කැපුවා ක්ලාස් යන්න. දන්නැද්ද ඉචිං.. හෙහේ. 😉 කතාව මෙහෙම කියන්න නිකං (more…)
-
Share your PC’s internet connection with Android via USB
After long time, I think after 3 or 4 months 😯 I gonna write again a technical post. This is how to connect you android to the internet through you PC’s internet connection. I was looking for this and used with few problems after being an owner of android. But today I was resolved all of them and feeding my droid without wasting money for 2G/3G. 😛
(more…) -
දැන් සිංහලෙන් Google Search Suggestions
ගූගල් වලින් ඔන්න දැන් සිංහලෙනුත් Search Suggestions දෙන්න පටන් අරගෙන. 😀 (more…)
-
චිත්‍තාකර්ෂණීය Google Tricks 11ක්
ගූගල් සමාගම කියන්නෙ ඉතින් දැනට අන්තර්ජාලයේ ප්‍රධාන පෙලේ ජාලයක්නෙ!
එයාලා ගොඩක් ම AJAX codes භාවිතා කරනවා. ඒවායින් එයාලගෙ අන්තර්ජංජාල සේවාවලට ලොකු ජනතා ආකර්ශනයක් ලබාගන්නවා. මේ කියන්නේ එයාලා සහ වෙනත් පුද්ගලයන් Google සෙවුම් යන්ත්‍රය ආශ්‍රිතව හදලා තියෙන සුපර් වැඩකිඩ 11ක් ගැනයි. (more…) -
උඩින් බිමින්-වර සයිට් බලන්-වර!
කලින් පෝස්ට් එකකින් වෙබ් අඩවියක් උඩ/බිම ද කියලා බලන හැටි කියලා දුන්නනේ. ඒක දැක්කේ නැත්නම්, මෙතනින් බලන්න.
ඒක වෙන රටක වැඩක් වුණාට ඔන්න ඉතිං ලංකාවටත් ඒ වගේ සේවාවක් තිබුණනම් හොඳයි කියලා හිතුණ නිසා මමත් ඒ වගේ ම ඊටත් වඩා දියුණු කළ ‘අඩවි උඩදබිමද’ නොමිලේ සේවාවක් පඨාං ගත්තා. (more…) -
Laptop -ආයුබෝවන්- Rolltop
ලැප්ටොප්වලට ආයුබොවන් කියන්නත්; Rolltopවලට ආයුබෝවන් කියලා පිළිගන්නත් තව වැඩි දවසක් යන එකක් නෑ. බාරසාරෙට ලැප්ටොප් එක උස්සගෙන යනවාට වඩා ඒක රෝල්කරලා ගෙනියන කොට කොහොමට තියේවි ද? (more…)
-
Ads වලින් දුක්විඳි කාලය අහවරයි!
දැන් තියෙන වෙබ් අඩවිවලින් ඇඩ්ස් නැති එකක් සෙවීම කළුනික සොයනවා වගේ. Image Ads, Text Ads, Top header Ads, Sidebar Ads… ආදී එක එක නම්වලින් ඇඩ් දකින්න ලැබෙනවා. පඳුරකට ගැහුවොත් ඕනෑතරම් Ad Selling සමාගම් විසිවේවි! මේ කියන්න යන්නේ ඇඩ්ස් නැතුව අන්තර්ජංජාලෙ පැටලුම් හරින හැටි! (more…)