Categories
An Idea Web Sites

විසිකළහැකි Email address

මේ කියන්න යන්නෙ පාවිච්චි කරලා Dispose කරන්න පුළුවන් email address හදන හැටි. ඒ කිව්වෙ, කවුරුහරි email address එක ඉල්ලුවම ඉතිං නොදී බෑනෙ. හැබැයි කරදරකාරයෙක් වගේ හිතුනම තාවකාලික email ලිපිනයක් දීලා ඒකෙන් බේරෙන්න ක්‍රමයක් විදියට මේක හඳුන්වන්න පුළුවන්.

Categories
An Idea

Ubuntu 11.04හි recent files clear කරමු

පෙර අනුවාදවලදී පහසුවෙන් ගොනු ඉතිහාසය මැකිය හැකි වුව මෙම නවත ම වෙළුමේ ඊට සිත යොමා නැති බව් පෙනේ. ඒ කෙසේවුව ඒවා කරගැනීම පරිශීලක අපගේ සැටි ය….

Categories
An Idea

MS Office 2010 සිංහලෙන්

දැන් Windows 7 සිංහලෙන් පාවිච්චි කරනවා ඇති නේද? එහෙම නැත්නම් මේ ලිපිය බලන්න. W7 සිංහලෙන්

Advertisement

ඔන්න පහුගිය දවස්වල මයික්‍රොසොෆ්ට් ආයතනය 2010 ඔෆිස් පැකේජයෙත් සිංහල අතුරුමුහුණත එළි දක්වලා තියෙනවා. මෙම LIP පැකේජය Word, Excel, Powepoint, OneNote, Outlook සඳහා පරිවර්තන ලබාදේ.

Categories
An Idea

Windows 7 සිංහල අනුවාදයේ අකුරු අභිරුචි

වින්ඩෝස් 7 සිංහලෙන් ආපු බවත්, බාගන්න හැටිත් මේ ලිපියෙන් කියවන්න ඇතිනේ? W7 සිංහලෙන්

හැබැයි ඒක දා ගත්තට පස්සේ W7 වල Dialog box, task bar ආදියේ size එක ටිකක් වැඩිවෙනවා. හරියට නිකං Screen Resolutionවල අවුලක් වගේ පේනවා. ඒක මේ සිංහල අකුරු නිසා ඇතිවුණ ප්‍රශ්ණයක්. හැබැයි මේකට පොඩි ගොඩ වෙදකමක් මම හොයාගත්තා.

Categories
An Idea Web Sites

ශ්‍රී ලංකා සම්මත වේලාව පරිගණකයට ලබාදෙමු

පසුගිය දා ලංකා රජය විසින් ශ්‍රී ලංකාව සඳහා සම්මත වේලාවක් හඳුන්වාදුන් අතර එම ව්‍යාපෘතියේ එක් අංගයක් ලෙස http://sltime.org යන වෙබ් අඩවියත්, පරිගණක Time Serverයකුත් එලි දක්වන ලදී. මේ ලිපියෙන් ඔබේ පරිගණකය සඳහා මෙම සර්වරය තෝරා ගන්නා ආකාරය පිළිබඳ සාකච්ඡා කෙරේ.

Categories
An Idea

Google Motion


GMAIL පාවිච්චි කරන අයට ඔන්න හොඳ අවස්ථාවක් තියෙනවා. Mouse, Keyboard නැතිවම Google docs, mail ආදී බොහෝ දෑ භාවිතා කළ හැකියි. ඔබේ පරිගණකයේ ඇති වෙබ් කැමරාව හා

Categories
An Idea Linux

උබුන්ටු 11.04

2011 අප්‍රේල් මස 30 වැනි දින එළිදැක්වීමට නියමිත උබුන්ටු 11.04 සංස්කරණයේ ඇල්ෆා සංස්කරණය මේවන විට දෝස රපොර්තු තත්‍ව යටතේ භාවිතයට ඉඩ සලසා ඇත. පෙර වූ උබුන්ටු සංස්කරණයන් හා සැසැඳීමේදී ඉතා විශාල වෙනසකින් යුත් වැඩතලයක් නිමවා ඇති අතර එය බෙහෙවින් Windows 7 සංස්කරණයට සමානකම් දක්වයි.

Categories
An Idea Web Sites

Google වලින් සොයන සැටි සළරුවෙකින් කියාදෙමු

ගූගල් වලින් ඕනෑම දෙයක් සොයන හැටි  පොඩි සළරූ පොඩිත්තකින් හැමෝටම පෙන්වන්න හොඳ ක්‍රමයක් තියෙනවා. වැඩි විස්තරයක් කියන්න ඕනැ නෑ. මෙන්න මේ URI එකට ගිහින් බලන්නකො.  http://tinyurl.com/4ekqt5e

Categories
An Idea Web Sites

එක තැන සිට සැමට කතා

සාමාන්‍යයෙන් Scocial Networks ගොඩක් පාවිච්චි කරන කෙනෙකුට එක එක ඒවයෙ ඉන්න යහළු මිත්‍රාදීන් එක්ක Chat කරන්න වෙන්නෙ ඒ හැම එකකට ම වෙන වෙන ම Log වෙලානෙ. ඒක කොයිතරම් කරදර වැඩක්ද කියල ඉතින් අමුතුවෙන් කියන්න ඕන නෑනෙ. හැබැයි ඔන්න ඕකට විසඳුමක් මට ලැබුණා.

Categories
An Idea Web Sites

ඔබේ Domain නාමයට නව අරුතක්!


ඔබ තවමත් භාවිතා කරන්නේ තවකෙකුගේ අනුනාමය ඇති Free Domain නාමයක්ද? එය Top Level එකක් සේ ම අන් අයට කියන්ට සැබැවින් ම සැවොම කැමතියිනෙ. ඒකට ක්‍රමයක් මට අහම්බෙන් හමුවුණා. මමත් මෙච්චර කල් පාවිච්චි කළේ, http://thambaru.wordpress.com කියන Free Domain Name එක. හැබැයි දැන් මම පාවිච්චි කරන්නෙ http://thambaru.tk කියල විතරයි! ඉතින් සන්තෝසෙ තරමට blog එකේ theme එකත් මාරු කළා.. ඒ වගේ ම මේ බ්ලොග් එකට දැන් http://tnwblog.tk නමිනුත් පැමිණිය හැකියි!

You cannot copy content of this page