Categories
An Idea Web Sites

ඔබේ Domain නාමයට නව අරුතක්!


ඔබ තවමත් භාවිතා කරන්නේ තවකෙකුගේ අනුනාමය ඇති Free Domain නාමයක්ද? එය Top Level එකක් සේ ම අන් අයට කියන්ට සැබැවින් ම සැවොම කැමතියිනෙ. ඒකට ක්‍රමයක් මට අහම්බෙන් හමුවුණා. මමත් මෙච්චර කල් පාවිච්චි කළේ, http://thambaru.wordpress.com කියන Free Domain Name එක. හැබැයි දැන් මම පාවිච්චි කරන්නෙ http://thambaru.tk කියල විතරයි! ඉතින් සන්තෝසෙ තරමට blog එකේ theme එකත් මාරු කළා.. ඒ වගේ ම මේ බ්ලොග් එකට දැන් http://tnwblog.tk නමිනුත් පැමිණිය හැකියි!

You cannot copy content of this page