Categories
An Idea Web Sites

ශ්‍රී ලංකා සම්මත වේලාව පරිගණකයට ලබාදෙමු

පසුගිය දා ලංකා රජය විසින් ශ්‍රී ලංකාව සඳහා සම්මත වේලාවක් හඳුන්වාදුන් අතර එම ව්‍යාපෘතියේ එක් අංගයක් ලෙස http://sltime.org යන වෙබ් අඩවියත්, පරිගණක Time Serverයකුත් එලි දක්වන ලදී. මේ ලිපියෙන් ඔබේ පරිගණකය සඳහා මෙම සර්වරය තෝරා ගන්නා ආකාරය පිළිබඳ සාකච්ඡා කෙරේ.

තත්පරයට ම වේලාව හදන්න Manually බැහැනෙ. ඒකනිසා පරිගණකයට Time Serverයක් හඳුන්වා දිය යුතුයි.

  1. Windows සඳහා (98 to XP, Vista, Seven)
Advertisement

දකුණු පස යට ම ඇති වේලා දර්ශකය ද්වි-ක්ලික් කර වේලා වෙනස් කිරීම් කවුළුව විවෘත කරගන්න. ඉන්පසු Internet Time යන ටැබයට ගොස් Time Serverය සඳහා sltime.org ලෙස ලබා දෙන්න. (time.windows.com is default)

2. UBUNTU සඳහා
terminal අරඹා " sudo ntpdate sltime.org " ලෙස (උදෘත රහිතව) ටයිප් කර Enter කරන්න.

11 replies on “ශ්‍රී ලංකා සම්මත වේලාව පරිගණකයට ලබාදෙමු”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page