පසුගිය දා ලංකා රජය විසින් ශ්‍රී ලංකාව සඳහා සම්මත වේලාවක් හඳුන්වාදුන් අතර එම ව්‍යාපෘතියේ එක් අංගයක් ලෙස http://sltime.org යන වෙබ් අඩවියත්, පරිගණක Time Serverයකුත් එලි දක්වන ලදී. මේ ලිපියෙන් ඔබේ පරිගණකය සඳහා මෙම සර්වරය තෝරා ගන්නා ආකාරය පිළිබඳ සාකච්ඡා කෙරේ.
තත්පරයට ම වේලාව හදන්න Manually බැහැනෙ. ඒකනිසා පරිගණකයට Time Serverයක් හඳුන්වා දිය යුතුයි.
- Windows සඳහා (98 to XP, Vista, Seven)
දකුණු පස යට ම ඇති වේලා දර්ශකය ද්වි-ක්ලික් කර වේලා වෙනස් කිරීම් කවුළුව විවෘත කරගන්න. ඉන්පසු Internet Time යන ටැබයට ගොස් Time Serverය සඳහා sltime.org ලෙස ලබා දෙන්න. (time.windows.com is default)
2. UBUNTU සඳහා terminal අරඹා " sudo ntpdate sltime.org " ලෙස (උදෘත රහිතව) ටයිප් කර Enter කරන්න.
11 replies on “ශ්‍රී ලංකා සම්මත වේලාව පරිගණකයට ලබාදෙමු”
වැඩේ හොදයි
Add it as http://www.sltime.org
@KolithaBee: පොඩි Typing mistake එකක් :-/
blog ekakata sltime welawa danna widihak dannawada?
@nuwan: ම්…. ජාවාස්ක්‍රිප්ට් එකකින් වේලාව ගන්න පුළුවන්. හැබැයි, ලංකා වේලාව….. (:P)
thankz …onna maath sync kara 😀
@Namila: Elz!
නියමයි…..
ela. thanks mhcn
Thankz Thambaru ayya !!! (y) (y)
Elz malli 😉