තත්පරයට ම වේලාව හදන්න Manually බැහැනෙ. ඒකනිසා පරිගණකයට Time Serverයක් හඳුන්වා දිය යුතුයි.
- Windows සඳහා (98 to XP, Vista, Seven)
දකුණු පස යට ම ඇති වේලා දර්ශකය ද්වි-ක්ලික් කර වේලා වෙනස් කිරීම් කවුළුව විවෘත කරගන්න. ඉන්පසු Internet Time යන ටැබයට ගොස් Time Serverය සඳහා sltime.org ලෙස ලබා දෙන්න. (time.windows.com is default)
2. UBUNTU සඳහා terminal අරඹා " sudo ntpdate sltime.org " ලෙස (උදෘත රහිතව) ටයිප් කර Enter කරන්න.