Categories
An Idea

Google Motion


GMAIL පාවිච්චි කරන අයට ඔන්න හොඳ අවස්ථාවක් තියෙනවා. Mouse, Keyboard නැතිවම Google docs, mail ආදී බොහෝ දෑ භාවිතා කළ හැකියි. ඔබේ පරිගණකයේ ඇති වෙබ් කැමරාව හාගූගල් සමාගමේ ඇති විශේෂ චලන හඳුනාගැනීමේ තාක්‍ෂණය මගින් මෙය සිදුකෙරෙන අතර එම චලන රටා අධ්‍යනය කර ගැනුම ද ඉතා ම පහසුයි.

මම ම මේගැන කියනවට වැඩිය හොඳයි මේ වැඩේ Gmail Product Manager වන Paul McDonaldට භාර දෙන එක. ඔන්න එයාගෙන් ම අහගන්නකො…
http://www.youtube.com/watch?v=Bu927_ul_X0

ප්‍රථමයෙන් ඔබ අවට ඇති දෑ ඉවත් කරගත යුතු යි. අඩි 4ක පමණ වට ප්‍රමාණයක් හොඳට ම ඇති. එසේ ම සෑම මිනිත්තු 30-40කට වරක් විවේක කාළයන් ද ගත යුතු යි.

දැන් GMotions ඔබේ Google Account එකට Add කරගන්න.
Add to Gmail
තව ම මෙය BETA අවධියේ පැවැතුන ද එතරම්ම අඩුපාඩු දක්නට නොලැබේ.

Advertisement

Gmotion නමැති ගූගල් අප්‍රේල් මෝඩයාට පින් පිණිස මවිසින් මෙසේ ප්‍රසිඬ කරන ලදී.

One reply on “Google Motion”

නටනවට වඩා වෙන මවුස් එකක්, කී බෝඩ් එකක් හොයාගන්න එක ලේසියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page