මේ කියන්න යන්නෙ පාවිච්චි කරලා Dispose කරන්න පුළුවන් email address හදන හැටි. ඒ කිව්වෙ, කවුරුහරි email address එක ඉල්ලුවම ඉතිං නොදී බෑනෙ. හැබැයි කරදරකාරයෙක් වගේ හිතුනම තාවකාලික email ලිපිනයක් දීලා ඒකෙන් බේරෙන්න ක්‍රමයක් විදියට මේක හඳුන්වන්න පුළුවන්.