Category: An Idea

  • ලෙහෙසියෙන් පණිවුඩ (Notes)

    හදිසි අවස්ථාවලදි හෝ පොදු පරිගණකයකදි තව කෙනෙකුට පණිවුඩයක් යවන්න ම ඕන වුනාම බොහෝවිට තමන්ගෙ ඊ-තැපෑලට පිවිසෙන්න වෙනවනෙ. හැබැයි ඒවගෙ අවස්ථාවලදි ටිකක් කරදරකාරීයි. මෙයට විසඳුමක් ලෙස Register නොවීම පණිවුඩ යැවිය හැකි වෙබ් අඩවියක් ඇත. (more…)

  • AVG 2010 W7 Gadget එක සිංහලෙන්

    හැමදේම ස‍්වදේශීයකරණය වන කාලෙ AVG 2010 Gadget එකත් සිංහලට පරිවර්තනය කරන්න හිතුනා.

    ඔබත් AVG 2010 සහ Windows 7 පාවිච්චි කරනවනං දැනටමත් AVG Gadget එක පාවිච්චි කරනව ඇති. හැබැයි වින්ඩොස් 7 සිංහලෙන් තිබ්බට AVG Gadget එක සිංහලෙන් නැහැනෙ. ඉතින් මම ඒක පරිවර්තනය කළා. මේ ගැන AVGලටත් කිව්වා. හැබැයි ඉතින් මොනවගේ පියවරක් ගනීද කියල දන්නෙ නැහැ. (more…)

  • වෙබ් අඩවියක අතීතයට යා හැකිය!

    Thambaru Wijesekara

    කාලයාත්‍රා ගැන ගොඩක් දෙනෙක් හීන මවනවනෙ. හැබැයි මේ එහෙම ම දෙයක් නෙවෙයි. දැනට පවතින හෝ නොපවතින වෙබ් අඩවියක් අතීතයේදි තිබුණු design එකෙන් ම බලන්න පුළුවන් ක්‍රමයක් ගැනයි. ඇත්තට ම කියනවනං Archived Web Sites. (more…)

  • සිංහල විකිපී–යාව


    නිදහස් යැ සකසන්ට
    සිංහලෙන් දැනුම දෙන
    IPය පෙන්වා
    Reg නොම ගන්වා
    ස්‍වදේශීකරණයෙන්
    2005දී ඇරැඹුණී යැ (more…)

  • Google ඔබේ නමින්

    ඔබේ නම Googleහි යොදන්න කැමතිද? එය ඉතාමත් පහසුයි. ඔබ කළ යුත්තේ,

    http://googlemyway.com යන්නට පසු ඔබේ නම යතුරු ලියනය කිරීමයි.

    උදා: http://googlemyway.com/Thambaru Wijesekara

    Update 11/11/13
    මෙය දැන් ක්‍රියා නොකරන බැවින් පහත කොටුවේ අවැසි දේ type කොට “තනන්න” බොත්තම ඔබන්න. (සිංහල යුනිකෝඩ් සඳහා ක්‍රියා නොකරයි)

    😉

  • Spams වලින් වැළකෙන්න ක්‍රමයක්

    ගොඩදෙනෙකුට තියෙන ප්‍රශ්ණයක් තමයි නිතර ම තමන්ගෙ ඊ-මේල් ලිපිනය ස්පෑම්කරණයට ලක්වීම. ඉතින් ඒකට ෆිල්ටර්ස් එහෙමත් පාවිච්චි කරනවා. හැබැයි ඵලය නැතිකරන්නනම් ඉස්සෙල්ලම හේතුව නැති කරන්න ඕන. මොකද, “ඉමස‍්ස නිරොධා ඉදං නිරුඣති“ නිස යි.
    ඔබ Twitter, forums වල හා අන් අඩවිවල ඔබේ ඊ-තැපැල් ලිපිනය සඳහන් කිරීම මීට හේතුවයි. ඉතින් ඒක නොකර ම බෑනෙ. ඒ නිසා ‍Botලට අහුනොවී ලියන්න ඕනා. (more…)

You cannot copy content of this page