Category: Something to think

  • උත්සාහවන්තයා සහ වාසනාවන්තයා

    එක්තරා රජ කෙනෙක් උත්සාහවන්ත භාවය සහ  වාසනාවන්ත භාවය පරීක්‍ෂා කිරීමට ඒ ඒ වර්ගයේ යැයි පිළිගත් මිනිසුන් දෙදෙනෙක් අල්වා සිරගත කරන ලදී. ඔවුන් නිරාහාරව තැබීමටත් දක්‍ෂතා උරගා බැලීමටත් ක්‍රමෝපායන් ද සැලසිණි. මෙසේ දින කීපයක් ගතවිණි.

    (more…)

  • සිංහල විකිපී–යාව


    නිදහස් යැ සකසන්ට
    සිංහලෙන් දැනුම දෙන
    IPය පෙන්වා
    Reg නොම ගන්වා
    ස්‍වදේශීකරණයෙන්
    2005දී ඇරැඹුණී යැ (more…)

  • මොන ඔරලෝසුවද වැඩිය හොඳ?

    Thambaru Wijesekaraඇල්බට් අයින්ස්ටයින්ට කෙනෙක් ඔරලෝසු තුනක් දීල ඇහුවලු මොන ඔරලෝසුවට ද කැමති කියල. හැබැයි පළමුවැන්න වේලාව අඩුවෙන් යන එකක්; දෙවැන්න වැඩියෙන් වෙලාව යන එකක්;  තෙවැන්න වෙලාව නැවතුණු එකක්. ඔබ හිතන්නෙ ඇල්බට් අයින්ස්ටයින් මොකක් තෝරගන්න ඇති ද? (more…)

  • (අ/වි)භාගය


    බොහෝ සූදානමින් ඉදිරියට
    කෙටි සටහන් අතරින් වෙහෙසෙමින්; බියෙන්
    අවුරුද්ද පුරා ලත් දැනුම සම්පිණ්ඩනය කෙරෙමින්
    කොටස් වශයෙන්; මතකයේ පහසුවට… (more…)

  • අක්‍ෂි මායමක්


    Thambaru Wijesekaraඔබ හිතන්නෙ මේ ජනේලය මොන පැත්තටද මූණලා තිබෙන්නෙ? වමට ද නැත්නම් දකුණට ද?

    මෙය සැබැවින් ම අක්‍ෂි-මායාවක් ඇති කැරැලමින් අඳින ලද්දකි.

    Advertisement

    (උපුටාගැනීම: අන්තර්ජාලයෙනි)

You cannot copy content of this page