Categories
Something to think

සොයන්නාට සම්භ නොවේ

අප හැමට නොලැබුණු යමක් වෙයි. මෙලොව එළිය දුටු දා සිට සොයන දේ වෙනස් වුවත් තවමත් අප කිසිවක් සොයමින් සිටියි. ඒ දේ ලැබුණොත් සියල්ලම කෙළවර වන බව සිතයි. එහෙයින් එය ලබාගන්නට ඕනෑ දෙයක් කරයි, එසේ වෙත්දැයි කල්තියා දැනගන්නට ඕනෑ දෙයක් කරයි. ඉන් වෙහෙසෙන ඇතැමෙක් වෙනත් දේකට පෙළඹෙද්දී අනිකුන් ඉන් මඳ වෙලාවක් ආත්ම වංචනයෙන් හතිලයි. වෙන දේකට පෙළඹෙන්නා පරාජිතයෙකු හෝ අසාර්ථකයෙකුයැයි ද අනෙකා නොනවතින්නා අප්‍රතිහත ධෛර්යයෙන් ද යුතුයැයි බලා සිටින්නෝ කියත්. එහෙත් සෙවූ දේ ලැබුණාදැයි තම තමන්ගෙන් අසා දැන ගත යුත්තකි.

Categories
Something to think

මගේ හිතෙත්.. දොඩවන එකෙක් ඉන්නවා

මාර්තුකාව අනුව මොන පාට වෑන් එකක් එයිද කියන්න දන්නෑ, ඒත් මේක ඡන්ද සීන් එකක් නෙවෙයි. කොහොමහරි ඉතින්.. “කාලෙකින් බ්ලොගක් දැම්මෙ නෑ නේද?” කියලා එකෙක් ඇහුවාමයි මම බැලුවෙ මේ මොකාද කියලා. ඒකා ඇවිත් අමුතු ජාතියෙ එකෙක්. මගේ ඔළුව ඇතුලෙ ඉඳන් අරක මේක කරන්න කියලා කියනවා. හොඳයි ඔබට නැද්ද එහෙම මිතුරෙක්? වෙලාවකට නම් මහ වධයක්. මෑන්ස්ව හොයා ගත්තාම ඉතිං ගූගල් දෙයියන්ට බාර වෙන්නත් එපැයි. එතකොටයි දැක්කෙ තව කන්නලව්කාරයො ඉන්නවා කියලා. ඒ හින්දා ඌ කියන්න වගේ බ්ලොගක් දාන ගමන් ඒකා ගැනම ලියන්න හිතුවා.

Categories
Something to think

ඒකත් මේකත් කෝකත් අපේ ය.

තමන්ගෙන්/ පවුල් සංස්ථාවෙන් පටන් ගත්තා ම ගම, පාසල, පළාත, රට ආදී ලෙස වගේ ම ජාතිය, ආගම වගේ සම්මුතීන් අනුවත් අපි “අපේ” කියනවනෙ. හැබැයි ඔන්න ‘අපේ ගම’ කිව්වා ම නම් මට මතක් වෙන්නෙ ‘අපේ’ මාර්ටින් වික්‍රමසිංහ මහත්තයාගෙ වටිනා කියන පොතක්. කොහොමහරි ඉතින් වාද-භේද වෙන්න බොහොම දෙනෙක්ට මොකක්හරි හේතුවක් තියෙනවා. ඒවා ගැන ‘අපේ බ්ලොගේ’ පොඩි වචනයක් තියන්ට ඕනෑය හිතුනා.

Categories
Buddhism Something to think What I see

බෞද්ධ අපේ හිමිවරු නිවැරදි ද?

හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා! ඕන්න මං මේ පාරත් අවුරුදු තෑග්ගක් අරං ආවා. 🙂 හැබැයි මාර්තුකාව ඇහුවාමත් නිකං ඇඟ හිරිවැටෙනවා වගේ නේද? මං දැන් “cool down” කිවුවොත් ඔබ මාව down කරනවා ෂුවර්. 😀 දැන් මෙතෙන්දි එකෙන් ම මතක් වෙන්නෙ මේ ටිකනෙ: “බොදු බල සේනා, සිංහල රාවය, ගිනි තබා ගැනීම්, ගවයන් මැරීම වළකමු, ගවමස් නොකමු, දේශපාලනය හාමුදුරුවන්ට කැපද?” මගේ ටිකිරි මොළේට තේරෙන විදියට මේවා ගැන පොඩි සටහනක් දාන්න හිතුවා. හැමදාම කියන්න වගේ අඩුපාඩු, යෝජනා, චෝදනා, සාකච්ඡා, ඔබේ මතයට ඕනැවටත් වඩා මෙතන ඉඩ තියෙනවා. හිත ඇත්නම් මොකද්ද කුඩා ද කියනවනෙ? 😉

Categories
Something to think What I see

අප්‍රේල් බුද්ධිමතා

මෝඩයාගේ දිනය, එහෙම නැත්නම් අප්‍රේල් පළවෙනිදා කියන්නෙ කටමැදගෙන ඉන්න දවසක්නෙ. ඕක අපිට ආවෙ සුද්දාට කැලැන්ඩරයක් තෝරගන්න ගියපු එකෙන් බව හැමෝම දන්නවා. ඒකත් ඔය වැලැංටයිං වගේ සමයමක් තමයි. කෝකනමුත් ගෙයින් එළියෙ දොට්ට-පිළට ගිය අපිට ගේ ඇතුලෙම කැත කරගන්න උගන්නපු සුද්දාට මගේ ගෞරවණීය මෙව්වා එක!

Categories
Poems Something to think

සාර්ථක මිනිසා

යොමු කොට මුව
හකුලා බිමට
කිසිලි ගන්වා
කිලෝ පොත් ගොඩ
කඩිසරෙන්…

Advertisement

Categories
Poems Something to think What I see

මදුරුවා

අපගේ
වරදින් පැතිර

අපගේ දරුවන්ට
විනකරන
පහේ ශිෂ්‍යත්ව
ටියුෂන් කාරයා!

Advertisement

Categories
Something to think

බෝවිටියා දං [The Song]

කටිටියට ම ආයුබොවං කිව්වා! 2014ට හා පුරා කියලා දාන පෝස්ට් එක. දැන් ඡන්දෙත් ළඟඑන හින්දා මගේ කුළුඳුල් මෙව්වා එක කාට ද දෙන්නේ කියලා මේ දවස් ටිකේ කල්පනා කරකර ඉන්නෙ. එන ඡන්දෙට මාත් ඉල්ලන්න කියලා හිතුවෙ. මට මනාපනම් ඕන තරම් – නෑ පරදින්නේ! 😀 😀 අනාකලී ඇන්ටි පරද්දන්න පුළුවන්ද මට? ඔන්න ඔහෙ වැඩේ අතෑරලා දැම්මා. 😛 ඒකනෙවෙයි,, මම තේරුවා පොඩි සින්දු කෑල්ලක් ඔහෙත් එක්ක බෙදාහදා ගන්ටෝන කියලා.

Categories
Something to think

ඇටිකෙසෙල් කෑ උගුඩුවා

හෝව් හෝව් මාත්තියා නෝනලා! මෙක්ක ඇවිල්ලා just ඉස්ටෝරි ටැයිම්. මෙහි එන සියළු නම්ගම් නම්, මන: කල්පිත නෑ. හැබැයි සියළු ගම් බයින්ඩර් ගම්. (අනිත් එව්වා හොඳට ඇලෙන්නෙ නෑනෙ.) 😉
කලිනුත් ඔය ඉඳලා හිටලා මං කතා දානවා කියලා දන්නවනෙ. ඒ නිසා කහට එකක් කාරිය බොනගමන් හිතේ කහටක් නැතිව කියවලා දාන්න හොඳේ. ඔන්න… “එකෝමත් එක රටක රජකුමාරයෙකුයි?” කට නොදා හිටු මං කියනකං!

Categories
Lifetime Something to think

බස් ගැන පොඩි කතාබස් එකක්

“බස්වල ගියපු අපිට ටිකට් කඩාපාන්න එපා“ යැයි කීවත් හැමදේම දිහා අසංතතිකව බලන්නෙයි කියලා කවුද කටකහනවට කියලා තියෙනවා නෙව. 🙂 ඒ හින්දා මේ ගැන ලියන්න හිතුවෙ බස්වල යනඑක ලැජ්ජාවක්ය කියන උන්දැලාට ඒකෙ අගේ පෙන්නන්නත් එක්කමයි. ලියන්න ඕනෑ කියලා අදහස ආවෙත් බස් එකේ ඉඳිද්දිමයි. 😛

You cannot copy content of this page