චිත්‍තාකර්ෂණීය Google Tricks 11ක්

ගූගල් සමාගම කියන්නෙ ඉතින් දැනට අන්තර්ජාලයේ ප්‍රධාන පෙලේ ජාලයක්නෙ!
එයාලා ගොඩක් ම AJAX codes භාවිතා කරනවා. ඒවායින් එයාලගෙ අන්තර්ජංජාල සේවාවලට ලොකු ජනතා ආකර්ශනයක් ලබාගන්නවා. මේ කියන්නේ එයාලා සහ වෙනත් පුද්ගලයන් Google සෙවුම් යන්ත්‍රය ආශ්‍රිතව හදලා තියෙන සුපර් වැඩකිඩ 11ක් ගැනයි.

1. ගූගල් ගුරුත්‍වය
Google Search Engine අතුරුමුහුණත බිමට කඩාගෙන වැටුණොත් කොහොමද? හිතාගන්නවත් බෑ නෙ!? ඔන්න බලන්නකො ගිහිල්ලා ම.

2. ගූගල් මහෝදර
Google සෙවුම විශාල වෙන්න පටන් ගත්තොත්? (බ්‍රවුසරය ම වැහිලා යාවි! සර්ච් කරගන්න බැරිව යාවි! :D)

3. ගූගල් චූලෝදර
Google සෙවුම කුඩා වෙන්න පටන් ගත්තොත්? (කණ්ණාඩි දාන්න වේවි! :P)

4. ටපිනක ල්ගගූ
elgooG තල දර්පණයකට තියාලා බලන්න!

5. ගූගල් හැක්කරලා!
අකුරු ඔක්කොම වෙනස්කරලා; බලාගන්න බෑ! ජීමේල්නුත් ඉවරද දන්නෑ
(බයවෙන්න එපා. ඕච්චර දෙයක් කොරන්න ඇහැක්නං බැරිය!)

6. ගූගල් සෙල්ලං (පෙන්නනවා) –පැක්මෑන්
මතකද පැක්මෑන්? අර සෙගා සමාගම Win98වලට හදපු ගේම් එක? TV Gameනුත් තිබ්බා. ආයිත් play කරමු සර්ච්පාරක් දාන ගමන්.

7. ගූගල් බැරල් රෝලිං
ඕං රීං කස්ටු කස්ටු… ගූගල් රවුමට කැරකේවා!

8. ඇලවෙන ගූගල්
අර පීසා කාපු කුළුණ වගේ මෙයාටත් ඒ ලෙඩේ ම හැදිලා!

9. Google Docsහි මකරා මරන්න
ගූගල් Docsවල Spreadsheet එකකට ගිහින් [Shift] + [F12] යතුරු තදකරලා බලන්නකො. එතකොට ගූගල් කියනවා….(කරලා ම බලන්න)

10. ගූගල් ඩූඩ්ල්
මේ ගැන විස්තර කලින් පෝස්ට් එකක ඇති.

11. ගූගල් ඔබේ නමින්
ඔයාගෙ නම ගූගල් වලට දැම්මොත් කොහොම වෙයිද? (ඒකට ගිහිල්ලා Set another name ක්ලික් කරලා කැමති වදන් පෙළක් දෙන්න)

Comments

6 responses to “චිත්‍තාකර්ෂණීය Google Tricks 11ක්”

  1. ළහිරු හිමේෂ් Avatar

    නියමයි. අයියා. ඇත්තටම අයියාට හිත් කියවන්නත් පුළුවන්ද? මම මේ ටික ගැන හොයන්න කියලා යද්දී මෙන්න නියමෙට ලිස්ට් එකක්ම දාලා. බොහෝම ස්තූතියි

  2. dinu Avatar
    dinu

    maxa…

  3. Sashen Avatar

    නියමයි ආහ්………………..
    කවුරු හරි මෝඩයෙක් බයිට් කරන්න නියමයි!

  4. Pathum Chamara Vanniarachchi Avatar
    Pathum Chamara Vanniarachchi

    Maru thatta deka 🙁 <3 ;- ) :*

  5. nipuna Sudharaka Avatar
    nipuna Sudharaka

    elaaaaaaaa 😀

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page