ශ්‍රී ලංකා සම්මත වේලාව පරිගණකයට ලබාදෙමු

පසුගිය දා ලංකා රජය විසින් ශ්‍රී ලංකාව සඳහා සම්මත වේලාවක් හඳුන්වාදුන් අතර එම ව්‍යාපෘතියේ එක් අංගයක් ලෙස http://sltime.org යන වෙබ් අඩවියත්, පරිගණක Time Serverයකුත් එලි දක්වන ලදී. මේ ලිපියෙන් ඔබේ පරිගණකය සඳහා මෙම සර්වරය තෝරා ගන්නා ආකාරය පිළිබඳ සාකච්ඡා කෙරේ.

තත්පරයට ම වේලාව හදන්න Manually බැහැනෙ. ඒකනිසා පරිගණකයට Time Serverයක් හඳුන්වා දිය යුතුයි.

  1. Windows සඳහා (98 to XP, Vista, Seven)

දකුණු පස යට ම ඇති වේලා දර්ශකය ද්වි-ක්ලික් කර වේලා වෙනස් කිරීම් කවුළුව විවෘත කරගන්න. ඉන්පසු Internet Time යන ටැබයට ගොස් Time Serverය සඳහා sltime.org ලෙස ලබා දෙන්න. (time.windows.com is default)

2. UBUNTU සඳහා
terminal අරඹා " sudo ntpdate sltime.org " ලෙස (උදෘත රහිතව) ටයිප් කර Enter කරන්න.

Comments

12 responses to “ශ්‍රී ලංකා සම්මත වේලාව පරිගණකයට ලබාදෙමු”

  1.  Avatar
    Anonymous

    වැඩේ හොදයි

  2. KolithaBee Avatar
    KolithaBee
    1. Thambaru Wijesekara Avatar

      @KolithaBee: පොඩි Typing mistake එකක් :-/

  3. nuwan Avatar
    nuwan

    blog ekakata sltime welawa danna widihak dannawada?

    1. Thambaru Wijesekara Avatar

      @nuwan: ම්…. ජාවාස්ක්‍රිප්ට් එකකින් වේලාව ගන්න පුළුවන්. හැබැයි, ලංකා වේලාව….. (:P)

  4. Namila Avatar

    thankz …onna maath sync kara 😀

  5. නදීශ් Avatar

    නියමයි…..

  6. kj Avatar
    kj

    ela. thanks mhcn

  7. Methmal Godage Avatar
    Methmal Godage

    Thankz Thambaru ayya !!! (y) (y)

  8. චතුරංග Avatar
    චතුරංග

    බෑනෙ දැං http://www.sltime.org වලින් යන්න…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page