• Inno Vision 2012 [MCC]

    මේ ගතවුණ දවස්ටිකට හැමදේ ම වෙනස් වෙලා තිබුණෙ. අපි Senior Committee එකට වැටිලා, 2013 සඳහා IT Club එකේ නිලධාරි මණ්ඩලෙත් පත්වෙලා හිටියෙ. ඒ අන්තිම රැස්වීමට සහභාගී වුණේ මාත් මෙථිලත් පමණි. (අපේ කස්ටිය මාර ඇක්ටිව් නෙ?! :P) ඉතින් ඔන්න ගිය සතියෙ, Day එකකට ඉන්විටේෂන් එකක් ඇවිල්ලා කියලා ධර්මවර්ධන සර් කිව්වාට පස්සෙ අපේ (හිටපු) කමිටු සාමාජිකවරුන්ට කතාකොරලා සඳුදා එක්රැස්වෙන්ට තීරණය කරගත්තා. (more…)

  • sociAL දැල්works සහ අපේ එවුන්

    “සිංහලෙන් මූණුපොතය කියලා ලස්සන නමකින් ට්‍රාන්ස්ලෑට් කොරගෙන හිටියට මොකද ඇත්තට ම මේක බුකියක් නොහොත් සූදුපොලක් ය කීවොත් නිවැරදිය!“ 😮
    ඔන්න ඉතිං මෙහෙම එකක් ඔබේ කණවැකුණොත් ඒ කියපු එකාට (more…)

  • ඒ/ලැ වළේ අඩක සිට

    “A/L වනාහි සැවොම විඳිය යුතු හා බහුතරයක් විඳින ජීවිතයේ සුන්දර ම අවධියයි. සරසවිය ගැන වර්ණනා කළවුන් එක්ක සැසඳුවා ම මෙයත් එවන් ම විවිධාකාර අත්දැකීම් සමුදායකින් යුතු අගනා කාල පරිච්ඡේදයක්.“

    කියලා මං කවදාහරි කිව්වොත් ඔබ මට
    (more…)

  • Vidyabhisheka 2012 [SMC]

    අපේ සහෝදරී පාසලට ගොඩවෙලා හුස්මක් ගන්නත් කලින් ම ඔන්න ශාන්ත මරියා කන්‍යාරාමයෙ වාර්ෂික විද්‍යා දිනය “Vidyabhisheka 2012″ටත් පොඩි visit පාරක් දැම්මා. ඒක නම් මෙලෝ පෙර සූදානමක් නැතුව, 17වෙනිදා ම දැනගෙන එහාට මෙහාට කැරකි කැරකි ඉඳලා යන අයගෙ ලිස්ට් එකට හෙමින් සීරුවෙ නම දාගෙන replace කරගෙන තමයි සැට් උනේ. මොකද.. එහේ යන්ට හේතු සාධක බොහොමයි නෙව! 😉 😀 (more…)

  • Micro Futura 2012 [SVM]

    InfoTech 2012 අපේ ICT day එක ඉවරවෙලා මාසයක් යන්නත් කලින් ඔන්න අපේ සහෝදරී පාසලෙනුත් ICT Day එකට Invite කරලා තිබුණා. කොහොමටත් මම අපේ එක ඉවරවෙලා දුකෙන් සහ “වාර්ෂික දින පිපාසයෙන්“ පෙලෙමින්නෙ හිටියෙ. 😉 හැබැයි එවපු ලියුම මම දැක්කෙ බ්‍රහස්පතින්දා. ඊට කලින් පෞද්ගලිකවත් ආරාධනා කීපයක් ලැබිලා තිබුණාට තරග කීපයකුත් තියෙනවා කියලා දැනගත්තෙ අඟහරුවාදා පසන් කිව්වාට පස්සෙ! Decent විදියට visit පාරක් දාලා එන්න හිටියෙ. 🙂 But ඒක දැනගත්තාම ඉහමොළ රත්වුණා. (more…)

  • ශ්‍රී ලංකා සම්මත වේලාව Androidට ලබාදෙමු

    කලින් පෝස්ට් එකකදි පරිගණකයට ශ්‍රී ලංකා සම්මත වේලාව දාගන්න හැටි කිව්වනෙ. නැත්නං මෙන්න ලින්ක් එක:

    ශ්‍රී ලංකා සම්මත වේලාව පරිගණකයට ලබාදෙමු

    Advertisement

    ඔය විදියට ම Rooted Android Devices වලටත් තත්පරේට ම වෙලාව හදාගන්ට පුළුවන් මෙන්න මේ විදියට. (more…)

  • InfoTech 2012 [RCM]

    රාහුල විද්‍යාලයේ තොරතුරු තාක්‍ෂණ ශිෂ්‍ය සමාජය වාර්ෂිකව සංවිධානය කරන InfoTech 2012 මෙවරත් ජුනි 15වැනිදා සාර්ථකව නිමාවුණා. මාස ගානක මහන්සියෙන් මේක සංවිධානය කළ හැටි මෙන්න මේ ලිපි දෙකේ ලිව්වා. මේ වෙන කොට අනිවා කට්ටියම කියවලා ඇත්තෙ. මඟහැරුණා නම් කියවලා ම ඉන්ටකො 🙂

    InfoTech 2012 සංවිධානය කළසැටි [part 01]

    InfoTech 2012 සංවිධානය කළසැටි [part 02]

    (more…)

  • InfoTech 2012 සංවිධානය කළසැටි [part 02]

    මේකෙ මුල්කොටස කියවලා නැත්නම් ඔක්කෝට ම කලින් ඒක බලලා හිටියා නම් තමයි හොඳ.

    InfoTech 2012 සංවිධානය කළසැටි [part 01]

    Advertisement

    බ්‍රහස්පතින්දා(ජුනි 07) වෙනකොට Day එකේ වැඩ ගොඩක් ඉවරයි. ඉවරයි කිව්වට දැන් තමයි වැඩි වැඩ පටන්ගන්නෙ! හරියට ම තව සතියයි ඉතිරි සංවිධාන වැඩවලට!! 😮

    (more…)
  • දැන් සිංහලෙන් Google Search Suggestions

    ගූගල් වලින් ඔන්න දැන් සිංහලෙනුත් Search Suggestions දෙන්න පටන් අරගෙන. 😀 (more…)

You cannot copy content of this page