Site icon Thambaru's Blog

වැලන්ටයින්

ඇති අයට
දිනයක් නුවමනා
නැති අයට
හැමදින වුවමනා
පොහොසත්කම!

 

 

 

අද Google Doodle එකක් නෑ නේද? උන්දැත් අද තනිකඩයි. 😉
මෙව්වා නැති උනාට කමක් නෑ, සිල් ගත්තෙ නැත්නම් හවස් වෙලාවත් ටිකක් පන්සල පැත්තෙ ගිහින් එන්ට. හැබැයි පන්සලට එන කුමරියන් දිහෑ බලන්ට අවසර නෑ. 😛 හරිය?

Exit mobile version