ඇති අයට
දිනයක් නුවමනා
නැති අයට
හැමදින වුවමනා
පොහොසත්කම!
අද Google Doodle එකක් නෑ නේද? උන්දැත් අද තනිකඩයි. 😉
මෙව්වා නැති උනාට කමක් නෑ, සිල් ගත්තෙ නැත්නම් හවස් වෙලාවත් ටිකක් පන්සල පැත්තෙ ගිහින් එන්ට. හැබැයි පන්සලට එන කුමරියන් දිහෑ බලන්ට අවසර නෑ. 😛 හරිය?
4 replies on “වැලන්ටයින්”
යස අදහස තඹරු
ඉස්තූතියි නලින් අයියා! 🙂
ගූගල් එක අද එච්චරම ඕන කමින් බැළුවේ නෑ.. ඒක තනිකඩද.. හයියෝ..
ඒකනෙ! ෆව් අෆ්ෆා. 😛