අපේ කාර්යබහුල ජීවිතය නිසා නිතර ගමන් බිමන් යද්දි පරිසරයේ ඇති විවිධ දූවිලි අංශු, වාහනවල දුමෙන් පිටවන අහිතකර දේවල් අපගේ සම තුළ තැන්පත් වෙනවා. ඒ වගේම වැඩි කාලයක් හිරු රශ්මියට නිරාවරණය වන නිසා සමේ තිබෙන තෙතමනය නැති වී යාම වගේ හේතු ගොඩක් නිසා ඇත්තටම වයසට යන්නටත් පෙර අපගේ සමේ විවිධ පැල්ලම් සහ රැලි වැටීම් ඇති වෙනවා. දවසේ ඔබ ෆෝන් එකත් එක්ක ගත කරන වෙලාවෙන් පුංචිම පුංචි විනාඩියක් සම වෙනුවෙනුත් ගත කරන්නට පුළුවන් නම්, දිදුලන සමක් පවත්වා ගන්න හැකි වෙනවා. මොකද, ඔබේ ලස්සන පෙනුම තියාගන්න ප්‍රබලම සාධකයක් තමයි සම කියන්නේ.
(more…)Tag: remedies
-
සම රැලි වැටෙන එකට අත් බෙහෙතක්
Image: webmd.com -
රැවුල නොවැවෙන හේතු සහ අත් බෙහෙතක්
Image: indiatimes.com පිරිමියෙක්ගේ නියම පෙනුම එන්නට නම් හොඳ රැවුලක් තියෙන්නට ඕනෑ. කොණ්ඩෙ ලස්සනට කපලා, ඊට ගැලපෙන්න රැවුල ගාණට ශේප් කළාම තමන්ට හොඳ ප්‍රතාපවත් පෙනුමක් ලැබෙනවා. කාන්තා ආකර්ෂණය විතරක් නෙවෙයි, හොඳ රැකියාවකට යන්න තමන්ගේ මුහුණෙන් අධිෂ්ඨානාත්මක ඍජු පෙනුමක් ලබා දෙන්නට රැවුලට තිබෙන්නේ පුදුම හැකියාවක්. ව්‍යාපාර කටයුත්තක් සඳහා කෙනෙක් නම්මවා ගැනීමේදීත් තමන්ගේ ප්‍රතාපවත් පෙනුම බොහොම වැදගත් වෙනවා. අපි කතා කරන කෙනාට අපි ගැන හොඳ ආකල්පයක් ගොඩ නැගෙන්නට අවශ්‍ය මුල්ම දේ තමයි පෙනුම කියන්නේ.
(more…)