ඔන්න තව සිංහල හින්දු අළුත් අවුරුද්දක් ආවා. හැබැයි මේ සැරේ ආසාවටවත් එරබදු මලක් දැක්කෙ නෑ. කොහා මාමිනම් ආවා. හැබැයි අවුරුද්ද මතක් උනේ කට්ටිය හෝ හෝ ගාලා මාව FB සුබ පැතුම් photosවලට tag කරන්න ගත්තම! (more…)
Tag: sinhala
-
මතක් කළේ කොහාද? FBද?
-
AVG 2010 W7 Gadget එක සිංහලෙන්
හැමදේම ස‍්වදේශීයකරණය වන කාලෙ AVG 2010 Gadget එකත් සිංහලට පරිවර්තනය කරන්න හිතුනා.
ඔබත් AVG 2010 සහ Windows 7 පාවිච්චි කරනවනං දැනටමත් AVG Gadget එක පාවිච්චි කරනව ඇති. හැබැයි වින්ඩොස් 7 සිංහලෙන් තිබ්බට AVG Gadget එක සිංහලෙන් නැහැනෙ. ඉතින් මම ඒක පරිවර්තනය කළා. මේ ගැන AVGලටත් කිව්වා. හැබැයි ඉතින් මොනවගේ පියවරක් ගනීද කියල දන්නෙ නැහැ. (more…)
-
සිංහල විකිපී–යාව
නිදහස් යැ සකසන්ට
සිංහලෙන් දැනුම දෙන
IPය පෙන්වා
Reg නොම ගන්වා
ස්‍වදේශීකරණයෙන්
2005දී ඇරැඹුණී යැ (more…) -
Windows 7 සිංහලෙන්
Windows 7 සඳහා වූ සිංහල අතුරු මුහුණත් වෙළුම මයික්‍රොසොෆ්ට් සමාගම විසින් නිකුත් කොට ඇත.
පද්ධති අවශ්‍යතා
* Microsoft Windows 7
* Windows 7 හි මූලික භාෂාව සඳහා අවශ්‍ය වූ ස්ථාපනය: ඉංග්‍රීසි
* 4.63 Mb ඉඩක් බෑමට
* 15 Mb ඉඩක් සිටුවීමටබාගැනීම සඳහා පහත සබැඳි බලන්න. (more…)