Categories
Did You Know

Dialog Couple Blaster තුන් දෙනෙක් එක්ක පාවිච්චි කරමු

සාමාන්‍යයෙන් Dialog Couple Blaster එක දෙන්නෙක්ට පමණක් පාවිච්චි කරන්න පුළුවන් බවට හිතුණත්, එය ඇත්තෙන්ම තුන් දෙනෙක් අතර නොමිලේ දුරකථන ඇමතුම් ගන්නට, SMS යවන්නට පාවිච්චි කරන්න පුළුවන්. එසේ හැකි වන්නේ Dialog Couple Blaster පැකේජය එක් අයෙක් විතරක් දාගත්තාම දෙදෙනාටම එය Active වන විශේෂාංගය නිසායි. මේ නිසා මවට, පියාට, සහ දුරක ඉන්න දුවෙක්ට එකිනෙකා අතර නොමිලේම කතාබහ කරන්නට අවස්ථාව උදා වෙනවා.

Categories
Did You Know Softwares Technology

Zoom එකේ ඔබ දැන නොසිටි රහස් 10ක්

කොවිඩ්-19 පැතිර යාමත් එක්ක සමාජ දුරස්ථභාවය අවශ්‍ය වුණු නිසා දැන් ඉගෙන ගන්න විතරක් නෙවෙයි, යාළුවෝ එක්ක කතා කරන්නත් Online conferencing සේවාවන් පාවිච්චි කරන්න වෙලා තිබෙනවා. මේ නිසා ගොඩක් දෙනෙක්ගේ ඩේටා වැය වෙන එකත් වැඩි වෙලා තිබුණත් ඒ වෙනුවෙන් දැන් හඳුන්වාදී තිබෙන විශේෂ ඩේටා පැකේජ් නිසා ඒක ගැටළුවක් වෙන එකක් නැහැ. හැබැයි ඉතින් ක්ලාස් පිට දාලා YouTube වලින් ඩේටා ඉවර කරන අයත් නැතුවම නෙවෙයි.

කොහොමහරි, ඔයාලත් ඔෆිස්වල, අධ්‍යාපන කටයුතුවලට Zoom පාවිච්චි කරනවා වුණාට මේ දේවල් නම් ඒකේ තිබුණු බව සමහරවිට නොදැන ඉන්න ඇති.

Categories
Health

ඉක්මණින් මතක තියාගන්න ක්‍රම 12ක්

Image: incimages.com

ගොඩක් අයට ජීවිතේ ගැටළු දෙකක් තිබෙනවා. එකක් තමයි, මේ කියන දේ මේ මතක නැහැ. අනෙක් එක තමයි, මේ කියන දේ මේ මතක නැහැ. මොකක්ද අපි දැන් කියන්න ගියේ? ආ හරි. මෙන්න මේ අමතක වෙන ගැටළුවට කරන්න පුළුවන් පර්යේෂණ වලින් තහවුරු වුණු ප්‍රතිකර්ම 12ක් ගැනයි මේ ඔබට ගෙන එන්නේ.

Categories
An Idea Web Sites

චිත්‍තාකර්ෂණීය Google Tricks 11ක්

ගූගල් සමාගම කියන්නෙ ඉතින් දැනට අන්තර්ජාලයේ ප්‍රධාන පෙලේ ජාලයක්නෙ!
එයාලා ගොඩක් ම AJAX codes භාවිතා කරනවා. ඒවායින් එයාලගෙ අන්තර්ජංජාල සේවාවලට ලොකු ජනතා ආකර්ශනයක් ලබාගන්නවා. මේ කියන්නේ එයාලා සහ වෙනත් පුද්ගලයන් Google සෙවුම් යන්ත්‍රය ආශ්‍රිතව හදලා තියෙන සුපර් වැඩකිඩ 11ක් ගැනයි.

You cannot copy content of this page