මෑතකදි වෙච්ච මරු සීන් එකක් නිසා තමයි මේ පෝස්ට් එක දාන්න හිතුවෙ. ළඟදි වැඩකරපු project එකක SonarQube පාවිච්චි කරනවා. ඒකෙන් ඔය default values set කරන තැන්වලට || දාන්න එපා… ?? දාපාං… කියලා කෑ ගහනවනෙ.
ඉතින් සෝනක්කට හිස නමලා ඒ කියපු විදියට කරලා GitHub Copilot එකෙන් PR එක review කරලා ඉල්ලුවාම මොකද්ද දන්නවද වුණේ! ඌ කියාපි ඕකනං හරියන්නෑ මාත්තයො || දාන්න කියලා. පහුගිය කාලෙ ආණ්ඩු මාරු වගේ තමයි.
(more…)